watareka-vijitha-theroවටරැක විජිත හිමියන්ට බුද්ධ පුත්‍රයෙක් වශයෙන් වගකීම් සහගතව කටයුතු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවවාද කළේය.

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්‍ය හා පාරිසරික පද්ධතීන් කෙලිබඩු ලෙසට තකන “ධනවත් මුග්ධයන්” කිහිපදෙනකුගේ ආශීර්වාදය ඇතිව යුධ හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four wheel vehicle club) සමාජය විසින් මේවනවිට ශ්‍රී ලංකාවේ වනබිම් විනාශ කිරීමේ ව්‍යසනකාරී ව්‍යාපෘතියක්ට අත ගසා ඇත.

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ගොඩබැස තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ලෝව ප්‍රකට ඉන්දියානු නිළි ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේදී ” කෑම සූත්‍ර” ඇරඹීම සඳහා මේ දිනවල කාර්ය බහුල වී ඇති බව වාර්තා වේ.

එම්ජී ධනුෂ්ක දෙරණ ඩී‍්‍රම්ස්ටාර් වුනාම එයා ගැන හුඟක් අය කතා කරන්න අරන්. ඒකට හේතු ගොඩයි. එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් එක්ව ගායනා කළ එතරම් අසා නොතිබූ ඉතාම මනරම් ගීතයක් ධනුෂ්ක දෙරණ ට ගායනා කළා. එය අද කාලෙට තමා වඩා උචිත වන්නේ. මේ ගී කොතරම් මිහිරිද යන්න අද පරපුර ත් මේ රස විඳීමෙන්ම පැහැදිළියි.

හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී
හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී

කාටවත් බය නෑ අපී තිබුනත් නැතත් සල්ලී
ඕ.... තිබුණත් නැතත් සල්ලී
අපිටයි වාරු නැහැ මල්ලී
ඒ වුනත්
හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී

අපේ පාටිය පිරිමි පාටියයි
අනේ අපි ජන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපිට එකයි
අපට ඕනෑ
ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි සහෝදරවරුණි
ඒ වුනත්
හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී

නැතිබැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනාහා වෙනවා
ආ.............
වැටි වැටි උනත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා
ඇත්ත නේන්නම්

හිස් ටින් එකක්වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසිවාසියක් නැහැ හාමතේ නැත්නම් අතේ සල්ලී.....//


අද හිස්ටින් වගේ ඉන්න ගායකයන්ට මේවා හොඳ පූර්වාදර්ශවෙන්න පුළූවන්. බොක්කා පිටුවෙ කට්ටිය මේකට අර්ථ දැක්වීමක් කරලා තිබුණා . ඒකත් අපි හිතුවා කියවන පාඨකයන්ට හොඳ දෙයක් වෙයි කියලා. බොක්කා මෙහෙම කියනවා

ඩිජිටල් සංස්කෘතියට ආයිමත් ඇනලොග් මිනිස්සු ඇවිල්ලා

මුලින්ම කියන්න ඕනා ඇනලොග් ටයිප් එකේ රිදී කටහඩක්. ඔහු ගීතය ගයනව නෙමේ ගීතය කියනවා. ඒක මම මෙහෙම කියන්නම් වෙන ගායකයෝ බෙල්ල හිරකරලා කැහැගාලා අමාරුවෙන් එලියට ගන්න හදන දේ එයා මයික් එකක් ඉස්සරහ ඉතාම අඩු ආයාසයක් දරල සරලව ප්‍රකාශ කරනවා. ඉතා නිදහස්ව එයාගේ කට හඩ එලියට එන්න ඉඩ දෙනවා කිසිම බලකිරීමකින් තොරව.

එක හරිම ලිබරල්වාදී. ඒ නිසා එයාගේ රසිකයින්ට එයාව ඉක්ක්මනින් විදින්න පහසු කරවනවා. ඔහු හිනවෙද්දී කතාකරද්දීයිත් අපිට ඇහෙන්නේ ඔහු ගීතයක් ගායනා කරනවා වගේ ඒදෙක අතර වෙනසක් නැති තරම්. එකයි මම කිව්වේ එයා ගයනාව නෙමේ ගීත කියන කෙනෙක් කියල. මම හිතන්නේ මේ වගේ තරු ටිකක් අවොත් දැනට නැති වෙමින් පවතින මියුසික් ඉන්ඩස්ට්‍රි එක නැවත ඔසවා තබන්න පුළුවන් වෙයි කියල.

මොකද මේ ජනතා ගායකයා ව පරණ කලාකරයොත් ලෝබ නැතුව බාරගන්නවා වගේ කියල හිතෙනවා මේ වීඩියෝව අවසාන තෙක් නරබුවහම.දෙරණ ට මේ වෙලාවේ ආයිමත් ස්තුතිකරනවා මොකද ඩිගිටල් සංස්කෘතියට ආයිමත් ඇනලොග් මිනිස්සු ගෙනල්ල අත අරිනාවට.

වසර 35ක් පුරා පිලිපීනයේ මැනිලා සත්ත්ව උද්‍යානය තුළ කුඩා කොන්ක්‍රීට් කූඩුවක් තුළ රඳවා සිටින ශ්‍රී ලාංකික ඇතින්න බේරා ගැනීම සදහා සත්ත්ව අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයක් කටයුතු කරමින් සිටී.

මැරිලින් මොන්රෝ මියගොස් වසර පණස් එකකි. නමුත් ඈ තවම ත් මිනිසුන් තුළ සජීවී කෙනෙකි. එලෙස ජනතාව ගේ සිතුවිළි තුළ සදාකාලික ප්‍රාණවත් ආකල්ප ඇති කරවමින් ‘නොමියෙන’ යන විරුදාවලි ලැබූ තවත් පුද්ගලයින් ලෝකය පුරා ඇත.

සමාජයේ බොහෝ පිරිසක් සමග ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමු කරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට පුළුවන. ඇතැම් ඒවා විදේශයන්ගෙන් අපට ලැබුණු ඒවා වන්නට ද පුළුවන. නමුත් බැහැර කරන්නට නොහැකි තරමට ඒවා අපගේ සමාජයේ මුල්බැසගෙන තිබේ. අතට අතදීම එවන් එක් පුරැද්දකි. සිංහල ජන සමාජයේ යම්කිසි පුද්ගලයකු හමු වූ විට අප ආචාර සමාචාර දක්වන්නේ දෑත් එකතුකොට ‘ආයුබෝවන්’ කීමෙනි.

ජනතාව අතර මේ වන විට අසාමාන්‍ය ලෙස පරිප්පු පරිභෝජනය ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

"සුන්දර චන්දරේ" ටෙලි නාට්‍යයේ ඔබ අන්ධ යුවතියක්. ඒකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. ඒකේ මම "සැංගී, සැංගී ඈත සූරියා දිලෙන්නා" කියන ගීතය ගායනා කරන කොටසක් තියෙනවානෙ. ඒක කියන්න කියලා තමයි ගොඩක් ප්‍රේක්ෂකයෝ මගෙන් ඉල්ලන්නෙ.

Muthu-Taaranga-4

ඔබ වැඩිපුරම රඟපාන්නෙ අහිංසක, ගැමි සුන්දර චරිත. ඇයි ඊට වඩා වෙනස් චරිත තුළ ඔබව දැකගන්න නැත්තෙ?

'අම්මාවරුනේ, කියන නාට්‍යයෙ මම වෙනස් චරිතයක් කළා. ඒක ටිකක් බටහිර පන්නයේ චරිතයක්. ඒත් ගොඩක් ප්‍රේක්‍ෂකයෝ මම එවැනි චරිතවලින් දකින්න කැමැති නෑ.

නිරුවත් රංගනයකට ටැලන්ට්ස් නෑ - මුතු තරංගා

Muthu-Taaranga-1

Muthu-Taaranga-3

Muthu-Taaranga-2

Muthu-Taaranga-5

 

Connet With Us