මහාචාර්ය රාජ් සෝමදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත, එස්.සී. වීරසේකර, වන්නියලැත්තන් හා ලේඛක ගුණසෝම මහතාගේ දෙසුම් පැවැත්වෙන අතර සරසවි ප්‍රකාශනයක් ලෙස මේ ග්‍රන්ථය එළිදකී.
ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ජීවන පුවත, පරම්පරා උරුම වංශකතාව හා සොබා දහමේ දැනුම් සම්ප්‍රදාය ඇතුළත් කර මේ ග්‍රන්ථය රචනා කර ඇති අතර මේ උලෙළට ආදිවාසී ඇත්තන්ගේ නැටුම් ගැයුම් හා දේව යාතිකාවන් ද සිරිතක් ලෙස පැවැත්වීමට නියමිතය.‘තුරුකැපකරු‘ එස්ලෝන් (SLON) මේ උත්සවයට අතහිත ලබාදෙයි.