අද ලිපිය අපේ ආදරණීය සුනඛයන්ගේ ඉතිහාසය, පරිණාමය සහ කාලයත් සමග ඔවුන් අපගේ හොඳම මිතුරන් බවට පත්වූ ආකාරය පිළිබඳවයි.
මේ වෙමින් පවතින්නේ වත්ත බද්දට දී ඇස්සට නියවීමක්ද?
චීනය, ඉන්දියාව, ඇමරිකාව ගැන ලාංකික සමාජය පවත්වාගෙන සම්ප්‍රදායක සිතුම් පැතුම් නැවත සිතා බලන්නට කාලය පැමිණ තිබේ.
ප්‍රීතිය, ආරක්ෂාව සහ මිත්‍රත්වය ගෙන දිය හැකි විශ්වාසදායක හවුල්කරුවෙක් ගැන දැනගමු
අද ඔබ වෙනුවෙන් අපි ගෙන එන ලිපිය Rottweiler සුනඛයන් පිළිබඳවයි ❤
අපේ ජීවිතේ තියෙන්න වතුර අත්‍යවශ්‍යයි කියන එක ඔයා දන්නවනේ. අපේ ඇඟේ බරෙන් 60%ක් විතර හැදිලා තියෙන්නේ වතුර වලින්.
බස් අනතුරු සහ ක්ලීන් ශ්‍රී ලංකා අතර සම්බන්ධයක් නැත
2024 වසරේ බස් අනතුරුවලින් පමණක් මගීන් සහ පදිකයන් 198ක් මරණයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇති බව වාර්තා වී තිබිණි.
පරම්පරා පහකට ආසන්න පිරිසක් විසින් රැකගෙන එන “කොත්මලේ බෙර, දවුල් හා වංගෙඩි” කර්මාන්තය රැකගැනීමට සහාය ලබාදෙන ලෙස ගම්පොළ වැළිගඟ ගම්මානයේ කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.
දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ කතාවේ ඇත්ත නැත්ත
දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ බවට සඳහන් කරමින් කොමසාරිස් ජනරාල්ගේ ලිපියක් පසු ගිය දිනවල මාධ්‍ය තුළ පළවුණී.
ජාතික ගුවන් විදුලිය ශතවර්ෂ පූරණය අභිමුවය. එය ලෝක සම්භාවිත මතක සමූහයක් සමඟ ගොඩනැඟෙන අසිරිමත් කතාවකි.