සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර තිබේ.
වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ පරම්පරාවටලු අයිති. මොකක් ද ඒ ඉතිහාසය..?
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (26) දිනයේ දී අධිකරණය විසින් ඇප ලබා දීම සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අද දින එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.
රනිල්ගේ විදේශ සංචාර වලින් රටට ලැබුණු ප්‍රතිලාභ ගොඩ මේ ආණ්ඩුවට දරාගන්න බැහැ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා සිදු කළ විදේශ සංචාර 23ක සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු විශාල ලේඛනයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පසුගිය මැයි මස 08 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිණි.
වලානෙන් වැටලු අරුවක්කාලු ඛනිජ වැලි ව්‍යාපෘතියට මොකද වුණේ ? ඇමැතිවත් වටේ යවලා, නැති වුණේ ඩොලර්
මේ රට, ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක්. ඒ අතර යම් යම් ප්‍රමාණයන්ගෙන් හෝ මේ ලෝකයේ ඇති හැම ඛනිජයක්ම පාහේ ලංකාවේ ද ඇත. නමුත් මේ තිබෙන ඛනිජ සම්පත් වලින් තවමත් හරි හමන් වැඩක් ගන්නේ නැත. මේ නිසා කොයි සම්පත රටේ තිබුණත්, තවමත් රට දුප්පත්ය.
ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ වසුරු වැඩ ගැන විශේෂ විමර්ශනයක්
ලංකා බැංකුවේ ඉහළ කලමණාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිළි ගනනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
නිදහසෙන් පස්සේ මේ රට පාලනය කළේ හොරුන්ය. අවුරුදු 76 ක් තිස්සේ මේ හොරු ටික රට කෑවා.
සෑම දිනකම කරාබුනැටි 2 ක් හපුවොත් ජීවිතයට වෙන දේවල් මෙන්න
කිරි හොද්දකට, කිරි මාළුවකට උළුහාල් තේ හැඳි භාගයක් විතර එකතු කලාම එන රසය අපි හැමෝම හොඳට දන්නවා.