එම තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.ඒ, පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදීය.
එම තරගයට අමතරව තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
ඇෆ්ගනිස්ථානය සහ UAE අතර තරගය අද පෙරවරු 11ට ආරම්භවීමට නියමිතයි.
ඒ දිල්ලියේදීය.
ඉන් අනතුරුව එංගලන්තය සහ ඉතාලිය අතර තරගය පැවැත්වීමට නියමිතයි.
එම තරගය පස්වරු 3.00ට ඊඩ්න් ගාඩ්න් හිදි ආරම්භවීමට නියමිතව තිබේ.
