අද ජාතියට මහා වැදගත් දවසකි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින සුබ මොහොතින් තමන්ගේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන ලදී. මුද්‍රණයෙන් එළි දක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය අතිශය සරල විය.

ජනාධිපතිවරණ සටන දැන් හිට් ලිස්ට් එකට පැමිණ ඇත්තේය.
දේශපාලන උණුසුම මේ රටේ ජනතාව අතිශයින් විඳිනු රිසි ඉසව්වකි. ඒ තරමට ශ්‍රී ලාංකිකයෝ දේශපාලන සත්ත්වයෝය.

...තවත් නොබෝ දින ගණනකින් ජනතාව ජන්ද පළට යන්නේ තමන්ට සිතැගි පරිදි ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරියේ කතිරය ගසන්නටය .

රටක නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙන්නේ අපරාධය වැලැක්වීමටය.

අද මේ රටේ අමුතු ඇලඩින් කෙනෙක් පහළව ඇත. ගම් නියම්ගම්, නගර වල සැරිසරා මහා පොරොන්දු මල්ලක් ජනතාවට දී ඇලඩින් වේදිකාවෙන් බැස යන්නේ ය..

දැයේ දු දරුවන්ගේ අප්පච්චිලා යැයි නම් දැරු රාජපක්ෂලා අද රටට ජාතියට දේශ ද්‍රෝහියෙක් වී හමාරය. රට වල පල්ලට යවා අහිංසක දුප්පත් ජනතාවට බත් පතත් අහිමි කළ රාජපක්ෂලාට හුරේ දැමු කිසිවෙකුත් මේ රටේ තව දුරටත් ඔවුන් සමඟ සිට ගන්නේ නැත.. කොටින්ම දැන් රාජපක්ෂවරු නැත..පොහොට්ටුත් නැත..එය අමතක කළ යුතු නපුරු සිහිනයක මතකයක් පමණි.

දේශපාලන පක්ෂයකට බලය ලබා ගැනීමට ඔ්නෑම දහංගැටයක් ගැසිය හැකිය. නමුත් ලබා ගත් බලය පවත්වාගෙන යෑමට ඔ්නෑම දහං ගැටයක් හරි යන්නේ නැත. පළමු කාරණය රටේ පිළිගත් නීතිය අනුව ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය පාලනය පවත්වාගත යුතු වීමය. පුරවැසි සෑම සියළු දෙනාගේම නිදහස සහ අයිතිවාසිකම් රැක දීම මූලිකව විය යුතුය.

ඉතිහාසය තුළ ඔහු මුහුණ දුන් දැවැන්තම අභියෝගය මේ රට ගොඩදැමීමට ඉදිරිපත් වීමය. රනිල් වික්‍රමසිංහ බිය වෙනවා නම් බිය විය යුතුව තිබුණෙ එදාය.

Page 1 of 9

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us