විපක්ෂය කරන ලොකුම වරද, රනිල් ඡන්දයට බයයි කියල හිතන එක Featured

Published in Video
Sunday, 21 July 2024 11:52

ඉතිහාසය තුළ ඔහු මුහුණ දුන් දැවැන්තම අභියෝගය මේ රට ගොඩදැමීමට ඉදිරිපත් වීමය. රනිල් වික්‍රමසිංහ බිය වෙනවා නම් බිය විය යුතුව තිබුණෙ එදාය.

මෙරට ඉතිහාසය තුළ දේශපාලන නායකයකුට මුහුණ දීමට සිදු වූ බරපතලම අවදානම් සහගත තීන්දුව ගැනීමට රනිල් එදා බිය වුයේ නැත.

අද රනිල් බිය වී ඇතැයි චෝදනා කරන ,සජිත්වත් ,අනුරවත් එදා මේ රට භාර ගන්න ඉදිරිපත් උනේ නැත.

බංකොලොත් රාජ්‍යක් දෑ අවුරුද්දකින් ගොඩ දැමු පරිනත නායකයෙක් හුදු මැතිවරණයකට බිය වන්නේ කුමක් නිසා දැයි ජනතාවට පැහැදිලි පිළිතුරක් අවශ්‍යව ඇත.

 

Last modified on Tuesday, 23 July 2024 23:13

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us