ආණ්ඩුවේ වැඩ ජනතාව අනුමත කරලා ද?   Featured

Published in Video
Tuesday, 16 July 2024 19:58

'..සමීක්ෂණ කුමක් වුවත් පැහැදිලිව පෙනෙන දෙය නම් වත්මන් ආණ්ඩුව කෙරෙහි කැමැත්තක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවය.

ජනාධිපති රනිල් රාජ්‍ය නායකයා ලෙස රටේ අර්බුද ක්‍රමයෙන් විසඳගෙන කටයුතු කරමින් සිටින ආකාරය ගැන ජනතාවට සැහීමකට පත් විය හැකි තත්වයක තිබේ. ඒ කාර්යභාරය විපක්ෂ දේශපාලන මත දරන්නෙකුට වුව ප්‍රතික්ෂේප කළ නොහැකි තැනක තිබේ.

සෑම ක්‍රියාවකටම ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති බව නිව්ටන් සොයාගත්තේය. ඒ නිව්ටන්ගේ නියමය මේ මොහොතය කදිමට ගැලපෙන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ජනතාවගේ පැහැදීම වර්ධනය වීමෙහි අනෙක් ප්‍රතිපලය ලෙස විපක්ෂය කෙරෙහි ඇති පැහැදීම ක්‍රමයෙන් වියැකී යන බැවින් ය..'

 

Approval of the government triples to 24% in July

Positivity Back to June 2023 Levels – Mood of the Nation Survey by Verité Research.

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us