ආණ්ඩුවේ වැඩ ජනතාව අනුමත කරලා ද?   Featured

Published in Video
Tuesday, 16 July 2024 19:58

'..සමීක්ෂණ කුමක් වුවත් පැහැදිලිව පෙනෙන දෙය නම් වත්මන් ආණ්ඩුව කෙරෙහි කැමැත්තක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවය.

ජනාධිපති රනිල් රාජ්‍ය නායකයා ලෙස රටේ අර්බුද ක්‍රමයෙන් විසඳගෙන කටයුතු කරමින් සිටින ආකාරය ගැන ජනතාවට සැහීමකට පත් විය හැකි තත්වයක තිබේ. ඒ කාර්යභාරය විපක්ෂ දේශපාලන මත දරන්නෙකුට වුව ප්‍රතික්ෂේප කළ නොහැකි තැනක තිබේ.

සෑම ක්‍රියාවකටම ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති බව නිව්ටන් සොයාගත්තේය. ඒ නිව්ටන්ගේ නියමය මේ මොහොතය කදිමට ගැලපෙන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ජනතාවගේ පැහැදීම වර්ධනය වීමෙහි අනෙක් ප්‍රතිපලය ලෙස විපක්ෂය කෙරෙහි ඇති පැහැදීම ක්‍රමයෙන් වියැකී යන බැවින් ය..'

 

Approval of the government triples to 24% in July

Positivity Back to June 2023 Levels – Mood of the Nation Survey by Verité Research.

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us