කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ -‘ආසු 34’ ගැන
සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුවෙකි. සංජීවගේ අලූත්ම සිනමාපටය වන ‘ආසු 34’ වන ටෝකියෝ සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබියදී ඔහුගේ සිනමා භාවිතය ගැන කළ කෙටි කතාබහකි මේ.
රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ''සෙකන්ඩ් ෂෝ'' කොලිවුඩ් සිනමාපටය තිරගත කිරීමට සුදානමින්
යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ “සෙකන්ඩ් ෂෝ” (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව, එය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් වූ මූලික කටයුතු මේවන විට සැකසෙමින් පවතී.
විජේදාස රාජපක්ෂගේ කෘති තුනක් සහ සංයුක්ත තැටි දෙකක් එළිදැක්වීම 04 දා
පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද කෘති තුනක් සහ සංයුක්ත තැටි දෙකක් එළිදැක්වීම සැප්තැම්බර් මස 04 වනදා සවස 4ට කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.
දමිත් අසංක කියන්නෙ පසුගිය කාල සීමාවේ බොහෝ කතාබහට ලක්වූ චරිතයක්.
ගීතයකට පුළුවන් තැවෙන සිත් සනසන්න වගේම බිදුණු සිත් හදන්න. ඒ ගෞරවය හිමිවිය යුත්තේ එකී ගීය ගයන ගායකයාට හෝ ගායිකාවට. ඇයත් ගායිකාවක්. වාසනාවකට දායාද ලත් ගායනය ඇයට උපතින්ම ලැබුණු දෙයක්. රටක් ඇයට ආදරය කරනවා” ඇයගේ දක්ෂතාවය නිසාම. ගී යුගයක් ස්වර්ණමය යුගයක් කරපු ගායකයන් ගේ දුවා දරුවන් අද මේ යුගය ගායනයෙන් පෙරළියක් කරනවා ඔබ දකිනවා. මේත් එහෙම කෙනෙක්. තවම ඔබට ඇයව මතකෙට ආවේ නැත්නම් මම කියන්නම් ඇය කවුද කියලා. ඇය වෙන කවුරුවත් නෙවෙයි. අතුල සමිතා සුසංයෝගය කවින්ද්‍යා අධිකාරි. ඇය ගේ මංගල සිනමාපටය නිකුත් වුණා. බලමු ඇය මොකද කියන්නේ කියලා.
සිනමා ටෙලි නාට්‍ය රචක සහ සිනමා කතා රචක නඩරාජා මනිවානන් මහතාගේ නිර්මාණයක් ඔහුගේ අනුදැනුමකින් තොරව චිත්‍රපටයක් තැනීම සඳහා භාවිතා කිරීම යන මූලික කරුණු යටතේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත නඩු පැවරීමට කටයුතු කරන බව මනිවානන් මහතා පවසයි.
රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙල රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 19 හා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 18 සඳහා නිර්දේශිත නාම 121ක් ප්‍රසිද්ධ කිරීමේ උළෙල පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.
ඔබගේ මංගල සිහිනයට අවශ්‍ය සියළු කටයුතු ශ්‍රී ලංකාවට නොයා ඉතාලියේ සිටම එකම වහලක් යට සැලසුම් කරගැනිමට හැකි එකම අවස්තාව වෙඩින්ස් ඔෆ් ශ්‍රී ලංකා(weddings of srilanka)ප්‍රදර්ශනය සහ මනාලියන් දැක්ම ඉතාලියේ මිලානෝ නුවර සෙනසුරාදා (2018/02/10) සහ ඉරිදා (2018/02/11) පැවැත්වේ.