මාසික සිනමා දැක්ම 16

Published in කලා
Tuesday, 23 June 2015 10:33

මෙවර Pan Nalini ගේ SAMSARA සිනමා කෘතිය 2015 ජුනි මස 28 වන ඉරිදා සවස 3.00 ට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.

ප්‍රවිෂ්ටය

මිනිස් ජීවීන් වහලූන් ලෙස යොදා ගනිමින් ලෝකයේ උසස් නිර්මාණ කළ බවට සාක්ෂි අපමණ ය. ඒ ආකාරයෙන් වහලූන්ගේ සේවය ලබාගැනීම මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා වූ ඇරිස්ටෝටල් ද අනුමත කොට ඇති බව ඉතිහාසයේ ලියැවී ඇත.

සුපිරි තරු මාවතේ තවත් නර්තන තරුවක් පසුගියදා අභිෂේක ලැබුවා. සිරස ඩාන්සින් ස්ටාර් තෙවන අදියරයේ හොඳම නර්තන ශිල්පිනිය ලෙසින් මෙලෙස සම්මානනීය වුණේ දිවුලපිටියේ පදිංචි මල්ෂා රවිහාරි රාජපක්ෂ. සිරස ඩාන්සින් ස්ටාර් වේදිකාවට වෙනස්ම හැඩයක් ලබා දුන් ඇය අභියෝගාත්මක නර්තනයන් ඉදිරිපත් කළේ තම දක්ෂතා තවතවත් ඔප් නංවමින්.

සිරස ඩාන්සින් ස්ටාර් මෙවර කිරුළ දැන් ඇය සුරතේය. ඒ ඇයගේ දක්ෂතාවයේ සේම කැපවීමේද ප්‍රතිඵලය යි. දෝරේ ගලා යන සතුටද සමඟින් මල්ෂා තමා ලද මේ ජයග්‍රහණය ගැන කතා කළා.

සිංහල සිනමාව බිහි කළ විශිෂ්ටතම නළුවන්ගෙන් කෙනකු වූ ටෝනි රණසිංහ ගේ සම්පූර්ණ රංග චාරිකාවම කැටි කොට ගත් සුවිශේෂී සංවාදයක්. මේ සංවාදයේ විශේෂත්වය නම් මෙම සංවාදය මෙරට නව පරපුරේ විශිෂ්ටතම සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ විසින් සිදු කරනු ලැබීමය. ප්‍රසන්න නිර්මාණය කළ අවි නාටකයේ පරිවර්තකයා ද, පවුරු වළලු චිත්‍රපටයේ තිර කතා රචකයා ද වූ ටෝනි ඔහු අධ්‍යක්ෂණය කළ සිසිල ගිනි ගනී, අනන්ත රාත්‍රිය, පවුරු වළලු යන චිත්‍රපට ත්‍රිත්වයේම රඟපෑවේය.

‘මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම’ යන මැයෙන් සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් 2015 ජුනි 21දා, ඉරිදා, ප.ව. 2.30ට මතුගම ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

2014 වසරේ රූපවාහිනී මාධ්‍ය සහ ටෙලි නාට්‍ය කලාකරුවන් ඇගයීමට ලක්කෙරෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල 11වන වරටත් ඊයේ (12) නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි. එහිදී සම්මානයට පාත්‍රවූ කලාකරුවන් පහත දැක්වේ.

2014 වසරේ තම ප‍්‍රථම නවකතාව/ කෙටිකතා සංග‍්‍රහය/ කාව්‍ය සංග‍්‍රහය මුද්‍රණයෙන් පළ කළ සාහිත්‍යකරුවන් අතරින් අනාගත විශිෂ්ට සාහිත්‍යකරුවා තෝරා සම්මාන ප‍්‍රදානය කෙරෙන සාහිත්‍ය සම්මාන උළෙලක් www.tidbitlanka.com මෙහෙය වීමෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීම සහ ඉන්පසුව එයට අැතිවූ විරෝධයත්,ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයත් තේමා කර ගනිමින් 'විද්‍යා සහ අපි' සංවේදී සිදුවීම් වාර්තාකරණය සහ සමාජ වගකීම යන මැයෙන් විවෘත සංවාදයක් ජූනි 09 අගහරුවාදා පැවැත්වේ.

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us