05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේදී, හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂක යන ප්‍රධාන සම්මාන යුගලයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

පසුගිය 2014 වසරේ රූපවාහිනී මාධ්‍ය සහ ටෙලි නාට්‍ය කලාකරුවන් ඇගයීමට ලක්කෙරෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල 11වන වරටත් ජුනි 12දා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

‘‘ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ පසු පාලකයන් සිතන්නේ තම මඩිය තර කරගැනීම සහ බලය රැක ගැනීම ගැන පමණි. විශේෂයෙන් දරිද්‍රභාවය තුරන් කිරීම වෙනුවෙන් රජයන්ට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම මහත් ම අභාග්‍යයකි. සියලු යසඉසුරු සීමිත පිරිසකගේ පමණක් භුක්තියට සවි වීම නිසා බහුතරයක් මිනිස්සු සතුන්ටත් අන්ත දුක්ඛිත ජීවිත ගතකරති.‘‘

විණැන කලා හා මාධ්‍ය පදනම මගින් සංවිධානය කරන තිලිනා වීරසිංහගේ නාඳුනන ගැහැණිය (1996) සහ නදීකා බණ්ඩාරගේ දියොනිස් දෙවොල පාමුල සිට (2014) කෘති ද්විත්වය පිළිබඳ සංවාදය 2015 මැයි 24 ඉරිදා හවස 3.00 ට මීගමුව ජනාවබෝධ කේන්ද්‍රෙය්දී පැවැත්වේ.

පූජ්‍යය මිස්සක කමලසිරි හිමි විසින් රචිත ‘‘මෙසායා හෙවත් දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවා’’ නමැති කෘතිය පසුගිය 12 වන දින (2015-05-12) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. මතු දැක්වෙන්නේ එදින කතුවර හිමි විසින් වදාළ දේශනය ඇසුරින් සැකසුණ ලිපියකි.

තිස්‌පස්‌ වැනි ජාතික යොවුන් නාට්‍ය උලෙල අද (19 ) සිට 28 වැනිදා දක්‌වා සවස 6.30 ට කොළඹ 07, ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි බස්‌නාහිර පළාත් සෞන්දර්යය නිකේතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

වයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි දෙස බලා සිටින ඔබට ඔබව පවා අමතක වෙන තරමට මිහිරියාවක් එක්කළ ඔහුගේ වයලීන වාදනයෙන් රසවත් වෙන්නට තවත් දවසක් උදාවේද යන සැකයෙන් මුසපත්ව බලා සිටින්නට අද අපට සිදුව තිබේ.

මහගමසේකර ගේ ප්‍රබුද්ධ ආඛ්‍යාන කාව්‍යය මුද්‍රණද්වාරයෙන් එළිදකින්නේ 1977 වසරේ දී ය. එහෙත් ඔහු එම කෘතිය රචනා කරන්නේ ඊට සිව් වසරකට පෙරාතුව ය. එනම් 1973 වසරේ දී ය. ප්‍රබුද්ධ කෘතිය පුරා ම සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ‘‘බල්ලො මරා හෝ සල්ලි හොයන’’ පාදඩ ආර්ථික ක්‍රමයේ ආදීනව ය. නමුඳු 1973 වසර වන විට අනාගතයේ දී අප රට තුළට විවෘත ආර්ථිකය නමැති බූවල්ලකු ඇතුළු වෙතැයි කිසිවකු සිතුවේ නම් ඒ ඉතා කලාතුරකිනි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us