පසුගිය 17 වන දින (2015-මාර්තු) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ දී උදිත අලහකෝන් විසින් පරිවර්තනය කරන ලද ‘‘ඇමරිකානු මුසල්මානුවා’’ සහ ‘‘ස්ලැවෝයි ජිජැක් - රූපමය නියමුවක්’’ යන කෘති ද්වය ජනගත කෙරිණ.

Jesus in India කෘතියේ සිංහල පරිවර්තනය 'යේසුස් මෛත්‍රී බුදුන්ද' යන කෘතිය දොරට වැඩීම 2015 මාර්තු 19 දින සවස 2.30 ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වීමට නියමිතය.

මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව වන ‘ආදරණීය වික්ටෝරියා’ පිළිබඳව සංවාදශීලී සාකච්ඡාවක් මාර්තු 26 වන බ‍්‍රහස්පතින්දා හවස 4.30 ට කොළඹ විශ්ව විද්‍යාලයීය ශ‍්‍රීපාලි මණ්ඩපයේ ‘අරුන්දතී’ ශාලාවේදී පැවැත්වේ.

ජේ.ආර්. කියන්නේ ධනපති ක්‍රමය වෙනුවෙන් ජීවිතය කැප කරපු කෙනෙක්. ඔහු ධනපති ක්‍රමයේ ඉදිරිය බලලා ඒකට වුවමනා අඩිතාලම දාන්න ජීවිතය කැප කරපු පාලකයෙක්. මහින්ද රාජපක්ෂ වැඩවසම් ක්‍රමයකට අඩිතාලම දාන්න උත්සාහ කරපු නායකයෙක්.‍ ඒක තමයි ජේ. ආර්. ගෙයි මහින්දගෙයි වෙනස. ලංකාවේ බලයට පත් වෙච්ච නරකම පාලකයා විදියට මම මහින්ද රාජපක්ෂව දකිනවා.

පූර්විකාව

විශ්වයේ පවතින සියල්ල වෙනස් වුව ද වෙනස් නොවන යමක් වේ. එනම් ‘‘වෙනස් වීම’’ ම ය. මෙසේ ‘‘වෙනස් නොවන වෙනස්වීම’’ විශ්වයේ ජීවත්වන මිනිසා ඇතුළු සියලු සතුන් මෙන් ම ස්වභාව ධර්මයට ද එක සේ බලපායි. ස්වභාව ධර්මය මෙය විඳ දරා ගන්නේ කෙසේ ද?, සතුන් මෙය විඳ දරාගන්නේ කෙසේ ද? යන්න ඇතැම් විට වටහා ගැනීමට සහ දරා ගැනීමට හැකි වුව ද මිනිසා නමැති සත්වයාගේ වෙනස් වීම වටහා ගැනීම අසීරු ය.

ෂෙල්ටන් වීරරත්න

“සුමනසිරි“ ඉපදුණේ 1944 අප්‍රේල් 07 වැනිදා උදේ 9.30 ට මිරිහාන, පාගොඩ, ලංසියාවත්තේ අංක - 24 දරණ ගෙදර ය. සුමනසිරි යනු අන්වර්ථ නාමයකි. එය ඔහුට යොදන ලද්දේ ඔහුගේ මව (ඇග්නස් වික්‍රමආරච්චි) විසින් ය. ජීවත් වූ ගමේ සැවොම ඔහුව දැන හඳුනා ගෙන උන්නේ ඒ නමින් වුවත් උප්පැන්නයේ සඳහන් වූවේ මල්ලවආරච්චිගේ දොන් මිල්ටන් පෙරේරා යනුවෙන් ය. (ජේ. ඒ. මිල්ටන් පෙරේරා නොවේ.) අප දන්නා හඳුනන පරිදි ඔහු, මිල්ටන් මල්ලවආරච්චි ය.

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ ජන්ම දිනය යෙදි තිබුණේ පසුගිය 10 වන දිනට ය. එය නිමිති කොට ගෙන අනුස්මරණ උත්සවයක් ද සංවිධානය කොට තිබිණ. අදාළ අනුස්මරණ උත්සවයට සහභාගී වූ මා මහත් කම්පනයකට පත්වුණෙමි. එයට හේතු සාධක වූ කාරණා ද්විත්වයකි.

බොරැල්ල නගරය කියන්නෙ අතිශය ජනාකීර්ණ ස්ථානයක්. හැම වෙලාවෙම මිනිස්සු ගැවසෙන, වාහන නළා හඬින් වගේ ම දූෂිත වායුවෙන් අවට වසාගත්ත ස්ථානයක්. එවැනි තැනක කලා කටයුත්තක නියැළෙන්න පුළුවන්ද? යථාර්ථය නම් බැහැ තමයි. මොකද කලා නිර්මාණයක් කරන්න හිතට නිදහසක් තිබෙන්න ඕන.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us