‘ආදරණීය වික්ටෝරියා’ පිළිබඳ සාකච්ඡාවක්.

Published in කලා
Monday, 16 March 2015 11:20

මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව වන ‘ආදරණීය වික්ටෝරියා’ පිළිබඳව සංවාදශීලී සාකච්ඡාවක් මාර්තු 26 වන බ‍්‍රහස්පතින්දා හවස 4.30 ට කොළඹ විශ්ව විද්‍යාලයීය ශ‍්‍රීපාලි මණ්ඩපයේ ‘අරුන්දතී’ ශාලාවේදී පැවැත්වේ.

එසේම මෙහිදී කතුවරයාගේ කලින් නවකතා යුගල වන ‘මාගම් සෝලිය’ සහ ‘ලොවීනා’ හරහා නූතන ලාංකීය නවකතාව පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.

ශිෂ්‍යය ශිෂ්‍යාවන්ගේ කලා රස වින්දනයට අත්වැලක් සපයන ‘අරුණැල්ල’ කලා උළෙලට සමගාමීව පැවැත්වෙන මෙම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයීය ශ‍්‍රීපාලි මණ්ඩපයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

 

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us