‘ආදරණීය වික්ටෝරියා’ පිළිබඳ සාකච්ඡාවක්.

Published in කලා
Monday, 16 March 2015 11:20

මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව වන ‘ආදරණීය වික්ටෝරියා’ පිළිබඳව සංවාදශීලී සාකච්ඡාවක් මාර්තු 26 වන බ‍්‍රහස්පතින්දා හවස 4.30 ට කොළඹ විශ්ව විද්‍යාලයීය ශ‍්‍රීපාලි මණ්ඩපයේ ‘අරුන්දතී’ ශාලාවේදී පැවැත්වේ.

එසේම මෙහිදී කතුවරයාගේ කලින් නවකතා යුගල වන ‘මාගම් සෝලිය’ සහ ‘ලොවීනා’ හරහා නූතන ලාංකීය නවකතාව පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.

ශිෂ්‍යය ශිෂ්‍යාවන්ගේ කලා රස වින්දනයට අත්වැලක් සපයන ‘අරුණැල්ල’ කලා උළෙලට සමගාමීව පැවැත්වෙන මෙම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයීය ශ‍්‍රීපාලි මණ්ඩපයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

 

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us