සීගිරි කාශ්‍යප යනු අපේ රටේ එක්තරා යුගයක තැනුණු දැවැන්තම චිත්‍රපටයකි. එම චිත්‍රපටය කෙළවර වූයේ එහි නිෂ්පාදකට ද ජීවිතයේ ඛේදජනක ඉරණමක් අත්පත් කර දෙමින් බව එකල පතල විය. පසුගිය වසරේ තිරගත වූ ඇහැළේපොළ කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණධීර පසුගියදා සරසවියට ගොඩ වැදුණේ නිෂ්පාදකවරයකු හැටියට සිය චිත්‍රපටය පිළිබද අදහස් පළ කරන්නට අවසර දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කරමිනි. එයට ඉඩ ලබා දුන්නෙමු. මේ සම්බන්ධව සෙසු පාර්ශවයන්ගේ අදහස් පළ කරන ලෙස ද අපි දන්වා සිටිමු.

ලබන 16 වැනිදාට යෙදෙන 27 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

දේශපාලන හා ජාතික නායකයන් හඳුන්වා දීමේදී එම නමට ඉදිරියෙන් ගෞරවාන්විත වදන් යොදන්නට යොමුවීම සම්ප්‍රදායකි. දේශපාලන ජන නායකයන්ට එවන් වදන් යෙදීම සුලබ වුවත් කලාකරුවකුට එවන් ගෞරවයක්‌ ලබාදීම විරල සිදුවීමකි. මා එසේ කියන්නේ ඔහුගේ නමට පෙර යොදන්නට ව සඳහන සුවිශේෂ වන්නක්‌ හෙයිනි. අද අප සිහිපත් කරන විජය කුමාරතුංග නම් වූ ඔහුගේ නමට ඉදිරියෙන මානව හිතවාදී යන්න බොහෝ විට යොදන්නට යොමු වූයේ ඔහු එවන් බුහුමනක්‌ ලබන්නට වාසනාවන්ත වූ මෙන්ම ඊට සියලු සුදුසුකම් සපුරාලූ උතුම් මිනිසකු, කලාකරුවකු හා ජනතාවාදී දේශපාලනඥයකු ද වූ හෙයිනි.

සත්‍යජිත් මාඉටිපේ නමැති සිනමාකරුවාගේ සම්ප්‍රාප්තිය සත් වසකින් ප්‍රමාද වූ එකකි. ඒ, දශකයකට කලින් වැඩ නිමකළ ඔහුගේ පළමු සිනමාපටය මහජන ප්‍රදර්ශනයට මුදාහැරීමේ සියලු ප්‍රයත්නයන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සත් වසක් තිස්සේ අවුරා ලූ නිසා ය.

CCL කණ්ඩායම සංවිධානය කරන සාහිත මධු සාදය - මහජන සම්භාෂණයෙන් පෙබරවාරි 14 අදාරවන්තයින්ගේ දිනයේදී ‘ජාතිකවාදී මෛත්‍රියට එරෙහිව විශ්වීය පුරවැසියෙකුගේ සිහිනය’ යන මැයෙන් රාජගිරිය, පාක් ලේන් හි අංක 1003/4 ස්ථානයේ පිහිටි ‘ත්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සාකච්ඡා වන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංස්කෘතික දේශපාලන පුනර්ඡීවන ව්‍යාපාරය පිළිබඳවයි.

ස්විට්සර්ලන්තයේ ''ඩී සුඩ්ඔස්ට්ස්වයිස්'' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂී සූබ්‍රමනියම් ගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ ග්ලාරෑස් (Glarus) ප්‍රාන්තයේ Lintharena SGU හීදී පැවැත්වේ.

ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පී පෝල් ගොගෑන් විසින් 1892 දී අඳින ලද When Will You Marry?) චිත්‍රයට ඩොලර් කෝටි 30ක මිලක් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටහිටි දූපත්වාසී තරුණියන් දෙදෙනකු ඔහු සිතුවම් කැර තිබිණි. කටාර් රාජ්‍යෙය් කෞතුකාගාරයක තැන්පත් කිරීමට මිලදී ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතිහාසය යනු විකෘතියක් ද? ප්‍රකෘතියක් ද? සත්‍යයක් ද? ප්‍රබන්ධයක් ද? මෙ’පැන කිසිවකටත් එක එල්ලේ ‘‘ඔව්’’ හෝ ‘‘නැහැ’’ යැයි පවසන්නට සමත් කිසිවකු මෙලොව ඇතැයි විශ්වාස කළ නොහැකි ය.

වසර 07කට ආසන්න කාලයක් ප්‍රදර්ශනය තහනම් කර තිබූ "බොරදිය පොකුණ" චිත්‍රපටය පෙම්වතුන්ගේ දිනයේදී පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලැසුම් කර ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us