ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූ ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටය මුම්බායිහි සිනමා ශාලාවක් තුළ සති දහසක් හෙවත් දින හත් දහසක් ප‍්‍රදර්ශනය කරමින් නව වාර්තාවක් පිහිටුවා අැත.

Bertolt Brecht ගේ ' he who says yes' වන කෙටි නාට්‍ය' සිරිත වන්දනා කිරීම'ලෙසින් සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න විසිනි . මුල්වරට 'සිරිත වන්දනා කීරීම' ශ්‍රී ලාංකීය වේදිකාව මත රඟ දැක්වුණේ 1987 දීය. 27 වසරකට පසුව නැවතත් නාට්‍ය වේදී විජිත ගුණරත්නගේ අධ්‍යක්ෂණය යටතේ ' සිරිත වන්දනා කීරීම' 2014 දෙසැම්බර් 14 වැනිදා ඉතාලියේ Brescia හී සාන්ත අෆ්රා දේවස්ථාන රංග ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිතය.

සරෝජ් පතිරණ ‘ද්‍රෝහියාගේ දියණිය’ නමින් රුසියානු භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කළ රුසියානු විද්‍යාඥවරියකගේ ආන්දෝලනාත්මක චරිතාපදානය Traitor's daughter  කෘතිය පිළිබඳ සංවාදයක්, දෙසැම්බර් 05 වැනි සිකුරාදා සවස 3.00ට රාජගිරියේ පාක් ලේන් හි අංක 1003/4 දරන තැන පිහිටි ‘ත‍්‍රිකෝණෙ’ සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වේ.

කුඩා කාලයේ සිට පීතෘ වියෝග කාංසාවට මුහුණ දෙන ඇන්ටනි චිත්තාවේගීය වශයෙන් අසමබර වේ. ළදරු වයසේ තීරණාත්මක කාලයේ සිටම පීතෘ ප්‍රතිබිම්බය ග්‍රහනය කිරීම ඇන්ටනි තුල ප්‍රමාද වෙයි. එම නිසා කුඩා කාලයේ සිට වැඩිහිටියෙකු දක්වා ඇන්ටනි මානසිකව වර්ධනය වන්නේ අභ්‍යන්තර මානසික ගැටුම් සමගය​. මෙම අභ්‍යන්තර මානසික ගැටුම් අන් අය සමග ප්‍රශස්ථ සබැඳියාවන් ගොඩනගා ගැනීමට යාමේදී ඇන්ටනි තුල ඝට්ටනයක් ඇති කරයි . මේ නිසා ඔහු මානසික හුදකලාභාවයකට ලක් වේ. පීතෘ වියෝගය ඔහුගේ විශ්වාස පද්ධතිය තුවාල කොට තිබේ. මේ නිසා ඔහු ගැඹුරු මානව සම්බන්ධතා ගොඩ නගා ගැනීමට බියක් දක්වයි.

දිගු කලක සිට මුද්‍රිත මාධ්‍යයේ මෙන් ම අන්තර්ජාල මාධ්‍යයේ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත ගේ කුඳුළුදුල් කෘතිය වන ‘‘මකරන්ද කාව්‍ය විමංසා” කෘතිය පිළිබඳ සහෘද සම්භාෂණයක් 2014 දෙසැම්බර් මස 15 වන දින සවස 03.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.

ජාත්‍යන්තර සම්මානයට පත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණයේ බොහෝ දර්ශන ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලය තමාට හදිසියේ දන්වා ඇති බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා පවසයි.

(සුදත් මෙනේරිපිටිය 2014-10-19 වන දින රාවය පුවත්පතට ලියූ ‘ආදරණීය වික්ටෝරියා හෙවත් මාගම් සෝලියේ අනුප්‍රාසය’ ලිපියට පිළිතුරකි )

2014-10-19 වන දින රාවය පුවත්පතට ‘‘ආදරණීය වික්ටෝරියා’’ කෘතිය පිළිබඳ විවේචනාත්මක විචාරයක් සැපයු සුදත් මෙනේරිපිටිය මහතා සාහිත්‍යය කෘතියක් විචාරයට බඳුන් නොකළ යුතු සහ විවේචනයට අදාළ නොවන සන්දර්භයක සිට එකී කෘතිය විචාරයට ලක්කොට ඇති බව පෙනේ.

ඔහුගේ පළමු ප්‍රහාරය මෙසේ ය.

මෑත කාලයේ සිතට යමක් කියූ , මා රසවිඳි චිත්‍රපට 3 කි.
ඒ ,
01 . මචං 
02 . කර්ම 
03 . නිකිණි වැස්ස
දැන් ඒ ගොන්නට සිව්වැන්නක් එක්ව තියේ.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us