ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් හොලිවුඩ් චිත්‍රපටයක රගපෑමට යයි.
2014 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සාහිත්‍ය (නවකතා) විචාර තරගයක්
ජාතික කියවීමේ මාසය (ඔක්තෝබර්) දසවෙනි සංවත්සරය නිමිත්තෙන් සාහිත්‍ය විචාර තරගයක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත.
මංජුල වෙඩිවර්ධනගේ ''නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක‘‘ එළිදකී
මංජුල වෙඩිවර්ධනගේ 6වැනි කාව්‍ය සංග්‍රහය ‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ නමින් මුද්‍රණ ද්වාරයෙන් එළි දැක ඇත. ‘සම’ ප්‍රකාශනයක් ලෙස එළිදැක ඇති අභිනව කාව්‍ය සංග්‍රහය කවි 50කින් සමන්විතය.
‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ (09) මහවැලි කේන්ද්‍රයට එන්න
කෞශල්‍ය කුමාරසිංහ විසින් රචනා කරන ලද ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව දොරටවැඩීම අද( 09) වන දා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේ (නො 96, නෙලුම් පොකුණ මාවත, කොළඹ 07) දී පැවැත්වෙයි.
වසර දහයක පමණ සිට නිදහස් ලේඛකයකු සහ සාහිත්‍ය කලා විචාරකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත සිය ප්‍රථම කෘතිය නිකුත් කොට ඇත.
නදීකා බණ්ඩාර විසින් රචනා කරන ලද දියෝනිස් කන්ද පාමුල සිට කෘතිය දොරට වැඩුම ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලීය ශ‍්‍රවනාගාරයේදී 2014 සැප්තැම්බර් 15 පස්වරැ 5.00-6.00 දක්වා පැවැත් වේ.
විද්‍යෝදය විශිෂ්ටතම නවකතා සම්මානය ‘‘කුරුලු හදවත’’
විද්‍යෝදය (ජ’පුර) විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන විද්‍යෝදය සාහිත්‍යය සම්මානෝත්සවයේ නව වන සම්මාන උළෙල සැප්තැම්බර් පළමුවන දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විනි.