2014 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සාහිත්‍ය (නවකතා) විචාර තරගයක්

Published in කලා
Thursday, 11 September 2014 13:24

readingජාතික කියවීමේ මාසය (ඔක්තෝබර්) දසවෙනි සංවත්සරය නිමිත්තෙන් සාහිත්‍ය විචාර තරගයක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත. 

 විවෘත මට්ටමින් පැවැත්වෙන මෙම තරගය සඳහා 2014/10/10 දින දක්වා නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය.

  තරග කොන්දේසි

 

·        2013 වර්ෂයේ ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලවලින් සාහිත්‍යය සම්මාන හිමිවන නවකතාවක් තෝරා ගෙන විචාරය ඉදිරිපත් කළ යුතුය.

 

·        A4 කඩදාසියේ එක් පැත්තක පමණක් යතුරු ලියනය කර එවිය යුතුය. (පිටු 4කට නොවැඩි විය යුතුය.)

·        සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන් ම නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

·        අයදුම්කරුවන් තම නිර්මාණ ස්වනිර්මාණ බවට තමා ම සහතික කළ යුතුය.

·        එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් විචාරයක් පමණි.

·         ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග, සම්මාන සහ සහතිකපත් පිරිනැමේ.

 

  වැඩි විස්තර සඳහා 0112-674387 දුරකථන අංකයෙන් විමසන්න.

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us