පිටපත් හැටක් මුද්‍රණය කිරීමට අවසර දීමෙන් පසුව ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත‍්‍රපටයේ මුදාහැරිය හැක්කේ පිටපත් 35ක් පමණක් බවට නියම කිරීම බලවත් අසාධාරණයක් බව එහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතා පවසයි.

තිනෙත නාළිකාවේ සභාපති රොහාන් වැලිවිට ගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තිනෙත චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාව ෆයින් විෂන් ආයතනයේ දී අද (18) දින විවෘත කරන ලදී.

හොලිවුඩ් සිනමා රසික රසිකාවියන් ඇඟිලි ගනිමින් මඟ බලා සිටින “The Avengers: Age of Ultron” චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් වී ඇත.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් පස් වැනි අදියරේ සුපිරි තරුව ලෙසින් ජයග්‍රහණය කළ ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක ගායනා කළ "හිස් ටින් එකක් වාගෙයි" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

සුමිත්‍රා රාහුබද්ධ කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ප්‍රවීණ ගත්කතුවරියක්. ඇය මේ දිනවල ඇගේ “කන්දක් සේ මා“ නවකතාවේ චිත්‍රපටය සඳහා සූදානම් වන බවයි අපට වාර්තා වන්නේ. අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය සඳහා Tao Nashimoto නම් ප්‍රවීණ ජපන් සිනමාවේදියා ද අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. එහි නූපා ගේ චරිතය සඳහා පණ පොවන්නේ නිරෝෂා පෙරේරා යි.

පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ජැක්සන් ඇත්නනි දිනාගන්නා ලදි. ඒ අප්පච්චි ටෙලි නාට්‍යයේ රංගනය සඳහාය.

මවකගේ දැස්‌ ඉදිරියේදීම සන්නද්ධ පිරිසක්‌ ඇගේ එකම පුතා පැහැරගෙන යනවා නම්... ඇය එය කෙසේ ඉවසා දරා ගන්නද. පසුදා.. ඇයට දකින්නට ලැබෙන්නේ පෙරදා පැහැරගෙන ගිය පුතාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර නම්... මේ මවට එය වාවා ගත හැකිද....


වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මේ ඛේදජනක අත්දැකීමට මුහුණ දුන්නාය. 1990 පෙබරවාරි 18 දා ඇගේ එකම පුතා එවක ක්‍රියාත්මක වූ භීෂණය මධ්‍යයේ පැහැරගැනීමකට ලක්‌වූහ. වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ නිසල සිරුර පසුදා,. මොරටුව වෙරළ තීරයේදී හමුවිය.

මුළු මහත් ලාංකික ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් පසුගිය සතියේ 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' කිරුළ පැළඳි එම්. ජී. ධනුෂ්ක, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගැනීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us