2014 මෙවර පැවැත්වූ නොඛෙල් ත්‍යාග ප්‍රධානෝත්සවයේ හොදම සාහිත්‍ය කරුවාට හිමි ත්‍යාගය 69 හැවිරිදි ප්‍රංශ ජාතික පැට්රික් මොඩියානෝට හිමි වුයේය.
La Nuit est encore Jeune(රැය තවම තරුණයි) මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපටයෙ මංගල ලෝක දැක්ම මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලෙදි තිරගතවිමට නියමිතය.
සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂනය කරන "බෑන්ග් බෑන්ග්" චිත‍්‍රපටයේ ප‍්‍රධාන කාන්තා චරිතයට රංගනයෙන් දායකවන කත‍්‍රිනා කයිෆ් එය ඉතා අපහසු චිත‍්‍රපටයක් වූ බව මාධ්‍ය හමුවේ පවසා ඇත.
රිතික් රෝෂන් සහ කත්‍රිනා කයිෆ් රඟන 'බෑන්ග් බෑන්ග්' චිත්‍රපටය පළමු දිනයේදී ඉන්දියානු රුපියල් කෝටි 27.54ක් උපයා ඇති බව වාර්තා වේ. එය තිරගත වීම ඇරඹියේ පසුගිය 2 වැනිදාය.
ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් හොලිවුඩ් චිත්‍රපටයක රගපෑමට යයි.
2014 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සාහිත්‍ය (නවකතා) විචාර තරගයක්
ජාතික කියවීමේ මාසය (ඔක්තෝබර්) දසවෙනි සංවත්සරය නිමිත්තෙන් සාහිත්‍ය විචාර තරගයක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත.
මංජුල වෙඩිවර්ධනගේ ''නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක‘‘ එළිදකී
මංජුල වෙඩිවර්ධනගේ 6වැනි කාව්‍ය සංග්‍රහය ‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ නමින් මුද්‍රණ ද්වාරයෙන් එළි දැක ඇත. ‘සම’ ප්රකාශනයක් ලෙස එළිදැක ඇති අභිනව කාව්‍ය සංග්‍රහය කවි 50කින් සමන්විතය.