ප‍්‍රවීණ ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදිත ‘සාහිත්‍ය ෂානර වීමංසා’ කෘතිය දැන් නිකුත් වී තිබේ.
බොලිවුඞ් සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ ආරක්‍ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත. ඒ ඔහුගේ නිවස ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙනි.
ජුරාසික් පාක් ගැන ඔයාලට අමුතුවෙන් දෙයක් කියන්න ඕන වෙන්නේ නැනේ. ඒ චිත්‍රපටය ඇත්තටම නොබලපු කෙනෙක් නැති තරම්. ජුරාසික් පාක් පළමුවැන්න, දෙවැන්න වු ලොස්ට් වර්ල්ඩ් හි රඟපැ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළුවෙකු ගැන කණගාටු දායක පුවතක් හොලිවුඩයෙන් ආරංචි වෙනවා.
‘‘සිංහාවලෝකනය’’, ‘‘සුරංගනා ලොවින් ඇවිල්ලා’’, ‘‘ස්පන්දන’’ සහ ‘‘ආකර්ෂා’’ යන සිනමා කෘති නිම කරමින්, එකිනෙකට වෙනස් චිත‍්‍රපට අධ්‍යක්ෂණයේ තම හැකියාව පිළිබිමු කල සුනෙත් මාලිංග ලොකුහේවා පළමු වරට ‘හාස්‍ය’ චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිමට ‘‘3 වරක් 3’’ චිත‍්‍රපටයෙන් උත්සාහගනියි.
මේ අම්මා සොයා ය යුතු කාලයයි. අගේ උණුහුම අතැර අපි පැමිණියේ කොහේටද?
අපි, අභ්‍යවකාශය කියා පොළව කැන්නෙමු. අපි රෝස කියා පතොක් සිම්බෙමු. අපි නිම්නයක සැරිසරමුව කියා කළල් දියේ කරවටක් ගිලුනෙමු. අපි ලා තණ නිල්ලය කියා අන්දර ගාලේ වැතිරී උන්නෙමු. අපි රස මසවුළුය කියා පොල්කටු මේස මත නමා රස කරමින් පස් කෑවෙමු.
ලබන අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කැනඩාවේ පැවැත්වෙන 38 වැනි මොන්ට්‍රියෙල් ලෝක සිනමා උළෙල නියෝජනය කිරීමට මෙරට සිනමා පටි දෙකක් සඳහා අවස්ථාව ලැබී තිබේ.