ජුරාසික් පාක් හි සුදු සීයා මිය යයි

Published in කලා
Tuesday, 26 August 2014 12:20

ජුරාසික් පාක් ගැන ඔයාලට අමුතුවෙන් දෙයක් කියන්න ඕන වෙන්නේ නැනේ. ඒ චිත්‍රපටය ඇත්තටම නොබලපු කෙනෙක් නැති තරම්. ජුරාසික් පාක් පළමුවැන්න, දෙවැන්න වු ලොස්ට් වර්ල්ඩ් හි රඟපැ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළුවෙකු ගැන කණගාටු දායක පුවතක් හොලිවුඩයෙන් ආරංචි වෙනවා.

සුදුම සුදු කෙස් ඇති,සුදු රැවුලක් ඇති ජුරාසික් පාක් හි නිර්මාතෘගේ චරිතය හෙබවු රිචඩ් ඇටන්බරෝ අභාවප්‍රාප්ත වී තියෙනවා.

පනහ දශකයටත් එහා අතීතයක පටන් සිනමාව,රංඟනය තුළ ජීවත් වු රිචඩ් දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ප්‍රවීන රංඟධර බෙන් කිංස්ලි විසින් චරිත නිරූපණය කළ වර්ෂ 1982 දී තිරගත වුනු ගාන්ධි සිනමාපටය රිචඩ් අතින් නිර්මාණය වු අග්‍රගන්‍ය නිර්මාණයක්.

ක්ෂ්‍‍ෙත්‍රයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වු රිචඩ්, සුප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රතිරුපයක් වු ඩෙවිඩ් ඇටන්බරෝගේ වැඩිමහලු සහෝදරයායි.

(http://cinema.lk)

77150360 77150359

77150477 tv011126297

77150483 77150482

77150573 tv023613592

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us