සර්පයාගේ ෂානර විමංසා නිකුත් වේ

Published in කලා
Tuesday, 02 September 2014 11:17

ප‍්‍රවීණ ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදිත සාහිත්‍ය ෂානර වීමංසා’ කෘතිය දැන් නිකුත් වී තිබේ.

ලෝක සාහිත්‍යයේ පැන නැගි සාහිත්‍ය ප‍්‍රවණතාවන් තිහක් පිළිබඳව කෙරුණු ශාස්ත‍්‍රාලයීය සීමාවන් ඉක්මවා ගිය විචාරාත්මක කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. යුරෝපාඇමරිකාලතින් ඇමරිකා මෙන්ම ආසියානු රටවලින් ද පසුගිය දශක පහක් පමණ තිස්සේ පැන නැගුණු විවිධ සාහිත්‍ය ප‍්‍රවණතාවන්අත්හදා බැලීම්විචාර මතවාදයන්  හා ශෛලීන් පිළිබඳව මෙහි කතිකාවට බඳුන් වේ.

 

නව මං සොයා යන තරුණ ලේඛකයන්ටවිචාරකයන්ටශාස්ත‍්‍රාලයීය අධ්‍යාපනයෙහි නියුතු වූවන්ට මෙන්ම සමාජදේශපාලන හා සංස්කෘතික ක‍්‍රියාධරයන්ට ද පලදායී අගනා අත්පොතක් පරිදි මෙය සැකසී ඇත.

සාහිත්‍ය ෂානර විමංසා සයුර ප‍්‍රකාශනයකි.   

unnamed 16

Last modified on Tuesday, 02 September 2014 11:31

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us