එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුතු බාලචන්ද්‍රන් මුහුණ දුන් ඛේදනීය ඉරණම ඇතුළත් ඉන්දීය සිනමාපටයක් වන පුලි පාර්වෙයි ලබන මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
රාජ් කුමාර් හිරානි සහ අමීර් කාන් සුසංයෝගය ගැන අප අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැ.මොකද ත්‍රී ඉඩියට්ස් නම කියපු සැනින්ම මේ දෙන්නාගේ මුහුව කොතරම් ප්‍රබලද යන වග ඒ තරමටම ඒත්තු ගැක්වෙන නිසා ඇත්තටම මේ ගැන තවත් කතා කල යුතු නැ.
වෙද හාමිනේ ලෙසින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තබා ජනප්‍රියත්වයට පත් රෙබෙකා නිර්මලී මේවන විට පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබයි.
‘දාස මල්ලිගේ බංගලාවේ‘ අහුමුලු වලින් ඇහුණු දෝංකාර සහ මට දැනුනු ගඳ සුවඳ - සුරේඛා සමරසේන
ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ප්‍රසංගයක් ඊයේ (28) සවස විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණු අතර එයට දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගි විය.
දේශිය සිනමාවේ කලක සිට පැවැති අඩුපාඩුවක් සපුරාලමින් ගෝලීය සිනමා සිතියම මත ශ්‍රී ලාංකේය සිනමාව ස්ථාන ගත කිරීම යන පුළුල් දැක්ම ඇතිව ජාත්‍යන්තර සිනමා උළෙලක් ‘කොළඹ ජාත්‍යාන්තර සිනමා උළෙල’ නමින් පැවැත්වෙන බව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ප්‍රකාශ කරයි.
අද (25) පස්වරු 3.30 ට යාපනයේ රාජා චිත්‍රපට ශාලාවේ ආරාධිත දර්ශනයක් ලෙස තිරගත කරමින් තිබූ ‘මාරු තඩම්' දෙමළ චිත්‍රපටය විනාඩි 10 ක් ඉක්ම යත්ම අතරමග නවතා දැමූ බව යාපනයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
සනත් බාලසූරිය විසින් රචිත ‘මේ සොඳුරු දඩබිමෙහි’නවකතාව, ‘මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා’ කෙටි කතා සංග්‍රහය සහ මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘මගේ ආදරණීය යක්ෂණී’ නවකතාව කේන්ද්‍රකර ගත් සාහිත්‍යමය කතිකාවත ‘පිටුවහල කොළඹට’ මැයෙන් ජූලි මස 30වැනිදා බදාදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.