‘ලෝක පිටුවහල් සාහිත්‍යය සහ ලාංකේය පිටුවහල් සාහිත්‍යය’ මැයෙන් වන මෙහි මුඛ්‍ය දේශනය කේ.කේ. සමන් කුමාර විසින් පවත්වනු ලබයි.
සෙසු කෙටි දේශන‘මේ සොඳුරු දඩබිමෙහි යථාර්ථය සහ විචාරයේ මායා යාථාර්ථය’ මැයෙන් අනුරසිරි හෙට්ටිගේ විසින්ද , ‘ලාංකේය ප්‍රොකෘස්තියානුවන් පිටුවහල් කළ මගේ ආදරණීය යක්ෂණී’ මැයෙන් බාසුරු ජයවර්ධන විසින්ද ,
‘මහපාරේ නිර්මාණ අභියෝගය හෙවත් මරණයේ සෙවනැලි යට පූස් පැටව්’ මැයෙන් ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් ද පවත්වනු ලබයි. මෙම සාහිත්‍ය කතිකාවත මෙහෙයවෙනු ලැබෙන්නේ මොහාන් රාජ් මඩවල විසිනි.