ඔෂීන්, අතාවුදහෙට්ටිගේ චිත්‍රපටයකට !

Published in කලා
Tuesday, 15 July 2014 11:04

සුමිත්‍රා රාහුබද්ධ කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ප්‍රවීණ ගත්කතුවරියක්. ඇය මේ දිනවල ඇගේ “කන්දක් සේ මා“ නවකතාවේ චිත්‍රපටය සඳහා සූදානම් වන බවයි අපට වාර්තා වන්නේ. අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය සඳහා Tao Nashimoto නම් ප්‍රවීණ ජපන් සිනමාවේදියා ද අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. එහි නූපා ගේ චරිතය සඳහා පණ පොවන්නේ නිරෝෂා පෙරේරා යි.

ඒ වගේම මේ චිත්‍රපටය සඳහා මීට කලකට ප්‍රථම අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වූ ඕෂීන් ටෙලි නාට්‍යෙය් ඔෂීන් ද රංඟනයෙන් දායක වනු ඇතැයි ද ඇය පවසා සිටියා. මේ දිනවල එම චිත්‍රපටයේ කටයුතු ලහි ලහියේ සූදානම් වන අතරේ ම සිය අලුත්ම නවකතාවේ කටයුතුද සිදුකරන බවයි ඇය වැඩි දුරටත් පවසා සිටියේ.

(cinema.lk)

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us