සරෝජ් පතිරණගේ ‘ද්‍රෝහියාගේ දියණිය’ ගැන සංවාදයක්

Published in කලා
Tuesday, 02 December 2014 13:08

සරෝජ් පතිරණ ‘ද්‍රෝහියාගේ දියණිය’ නමින් රුසියානු භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කළ රුසියානු විද්‍යාඥවරියකගේ ආන්දෝලනාත්මක චරිතාපදානය Traitor's daughter  කෘතිය පිළිබඳ සංවාදයක්, දෙසැම්බර් 05 වැනි සිකුරාදා සවස 3.00ට රාජගිරියේ පාක් ලේන් හි අංක 1003/4 දරන තැන පිහිටි ‘ත‍්‍රිකෝණෙ’ සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වේ.

 
ප්‍රභා මනුරත්න, ගාමිණී වියන්ගොඩ  සහ චූලානන්ද සමරණායක  කෘතිය පිළිබඳව කරන විචාරාත්මක විවරණවලින් පසුව විවෘත සංවාදයකි.
 
‘අගහස් ප‍්‍රකාශකයෝ’ මෙම අවස්ථාව සංවිධානය කරති. 
 
විමසීම්: රංජිත් - 077 3985968

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us