කෞෂල්‍ය කුමාරසිංහගේ ප්‍රථම නවකතාව වන ‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක් 2015-04-8 වන දින කොළ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි දී: යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරය සාමිනාදන් විමල්, දීප්ති කුමාර ගුණරත්න, සුමිත් චාමින්ද සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල යන මහත්වරු දේශන පැවැත්වූ හ. එහි දී දැනගන්නට ලැබුණු විශේෂිත කරුණ නම් මෙම කෘතිය ස්වාමිනාදන් විමල් මහතා විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බව යි.

කෞශල්‍ය කුමාරසිංහ නමැති මේ නොහික්මුණු තරුණ මිනිසා සමඟ මට ඉපැරණි කෝන්තරයක් ඇත. රාවයේ නිර්මාණ වපසරිය මවිසින් බිම තැනුණු අවදියේ පැනැ නැඟි කෝන්තරයකි. දැන් මා මේ හිත හදා ගනිමින් සිටින්නේ අත පය දිග හැර එහි වාඩුව ගැනීමට ය. කතා දෙකක් නැත. ඔහුගේ කවුළුදොර ඉවර ය.
මම පසුගිය සති දෙක පුරා විටින් විට රෝන් ගං ඉවුරට පල්ලම් බැස්සෙමි. සීතලේ වෙවුලුම්කමිනි. ඇවිත් එබෙන්නැයි කියමින් ඔහු අප කැඳවනා රහස් කවුළුවේ පළිඟු වීදුරු සුණු විසුණු කරලනු පිණිස ඈත සිට ගල් ගසන්නට, හොඳන් මැදී ඔප මට්ටම් වුණු ගඟ පතුළෙහි වන රවුම් ගල් සොයන්නට ය. දැන් ඉතින් මා සන්නද්ධ ය.

"හංසවිලක්‌" සිනමා උළෙල හෙට (04) සහ අනිද්දා (05) යන දිනවල ජාතික චිත්‍රපට සංස්‌ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

හතරවෙනි වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අප්‍රේල් මස 4 සිට 9 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

හතරවෙනි වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අප්‍රේල් මස 4 සිට 9 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

පූර්විකාව

මිනිස් දිවිය ඇරඹි දා සිට ඕනැම තරුණයකුගේ හෝ තරුණියගේ සිතේ ජනිත වන්නා වූ විරුද්ධ ලිංගික ආදරය, ප්‍රේමය, සෙනෙහස හෝ බැඳීම උදෙසා කිසිඳු: ආගම්, ජාති, කුල-මල, උස්-පහත් බේදයක් බලනොපාන්නේ ය. එමෙන් ම හා හා පුරා කියා හදවතට ඇතුළු වන මේ කුළුඳුල් ආදර බැඳීම එකිනෙකාගේ සිතින් අකා මකා දැමීම ද පහසු කටයුත්තක් නොවේ. යම් බාහිර බලපෑමක් හේතුවෙන් මෙම බැඳීම වැළකී ගිය ද මතුයම් දිනක නොසිතූ නොපැතූ මොහොතක එකී ආදරවන්තයා සහ ආදරවන්තිය එකිනෙකා හමු වූ මොහොතක ඔවුනොවුන් ආදරයේ ආදරයේ අවසන් ඵලය වූ ලිංගික සන්තර්පනය භුක්ති විඳීමට ද පසුබට නොවන්නේ ය.

ලෝකය විශ්ව ගම්මානයක් යැයි මොනතරම් දෙඩූව ද තවමත් ලෝකයේ තබා ලංකාවේ සිදුවන ප්‍රවෘත්තියක් පවා හරිහැටි සන්නිවේදන නොවන බව සනාථ කෙරෙන පුවතක් පසුගියදා වාර්තා විය.ඒ වර්තමාන රංගවේදීන් අතර ඉතා ඉහලින් කතා කරන ජයලත් මනෝරත්න අන්තර් ජාතික සිනමා උළෙලක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනිමයි.

ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් බිහිවූ ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ එකමුතුවක් වූ "ශාන්ති නිකේතන් ෆ්‍රෙන්ඩ්ස්" සංවිධානය මඟින් පළමු වරට ඉදිරිපත් කරන "ස්නේහ වර්ෂා"සංයුක්ත තැටිය මෙම මස 30 වන දින සව්ස 6.00ට මරදාන ටවර් හෝල් රඟහලේදී එළිදැක්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us