කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල

Published in කලා
Tuesday, 31 March 2015 16:34

හතරවෙනි වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අප්‍රේල් මස 4 සිට 9 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

2012 වසරේදී මෙරට මුලින්ම ඇරඹුණු මෙම රංග කලා උළෙල ලෝකයේ විවිධ රටවල් සහ මෙරට  කලාකරුවන්ගේ නිර්මාණ එකම වේදිකාවකට  ගෙනඒමට  නියමිතව ඇත. මීට අමතරව නාට්‍ය කලා වැඩමුළුද පැවැත්වේ.

මෙම රංග කලා උළෙලේ අරමුණ වන්නේ ජාත්‍යන්තර කලාකරුවන්ට මෙරට පිවිසීමට අවස්ථාව දීම හරහා මෙරට නිර්මාණකරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාව ලබාදීම සහ ලංකාවේ ප්‍රේක්ෂකයන්ටද වෙනස් අත්දැකීමක් ලබාදීමයි.

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us