කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල

Published in කලා
Tuesday, 31 March 2015 16:34

හතරවෙනි වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අප්‍රේල් මස 4 සිට 9 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

2012 වසරේදී මෙරට මුලින්ම ඇරඹුණු මෙම රංග කලා උළෙල ලෝකයේ විවිධ රටවල් සහ මෙරට  කලාකරුවන්ගේ නිර්මාණ එකම වේදිකාවකට  ගෙනඒමට  නියමිතව ඇත. මීට අමතරව නාට්‍ය කලා වැඩමුළුද පැවැත්වේ.

මෙම රංග කලා උළෙලේ අරමුණ වන්නේ ජාත්‍යන්තර කලාකරුවන්ට මෙරට පිවිසීමට අවස්ථාව දීම හරහා මෙරට නිර්මාණකරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාව ලබාදීම සහ ලංකාවේ ප්‍රේක්ෂකයන්ටද වෙනස් අත්දැකීමක් ලබාදීමයි.

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us