‘සාහිත මධු සාදය –Season II (1 පියවර)’ යටතේ සමන් වික‍්‍රමාරච්චිගේ ‘අසන්ධිමිත්තා’ නම් වූ ප‍්‍රබන්ධ සාහිත්‍ය කෘතිය සංවාදයට ළක් කිරීම 2015 සැප්තැම්බර් 26 දින සවස 4 සිට BMICH හි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේදී (වායුසමනය කළ පොත් එළි දක්වන ස්ථානය) පැවැත්වේ.
මනෝහාරීගේ "පෙම්බරා" සමග දොඩමළු වන්න 03 දා ජාතික පුස්තකාලයට එන්න
රංජිත් කුමාර සමරකෝන් විසින් ලියන ලද හුස්ම ගන්න අකුරු කෘතිය අගෝස්තු මස 31 පස්වරු 3.30ට කොළඹ මහජන පුස්තකාලයේදී එළි දැක්වේ.
'සුදු කතක් හා මධුවිතක්' කාව්‍ය සංග්රහය පිළිබඳ සංවාදශීලී කතා බහක්...
නිරාෂ ගුණසේකරගේ නවතම කාව්‍ය සංග්‍රහය වන 'සුදු කතක් හා මධුවිතක්' පිළිබද සංවාදශීලී කතාබහක් අගෝසුතු 28 වනදා සවස 3.30 ට ජාතික පුස්කතාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වේ.
ඒ පිළිබද දේශන පවත්වනු ලබන්නේ දීප්ති කුමාර ගුණරත්න සහ හෂිත අබේවර්ධන විසින්ය.
ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරු මිනිසා අප අතරින් උදුරාගෙන අදට වසර 26ක්
ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ඒ සොඳුරු මිනිසා අප අතරින් උදුරාගෙන අදට වසර 26කි. මේ ඔහු වෙනුවෙන් මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය කලකට පෙර තැබූ සටහනකි.
ප්‍රියේ නුඹ ම.......
හේම ශ්‍රී ද අල්විස්, අයිරින් ද අල්විස් කලාකරුවන්ට ඔබේ උදව් අවැසි මොහොතයි මේ....
චන්දන ගුණසේකර
මා හට දැනුම් තේරුම් ඇති වයසේ සිට ශ්‍රී ලංකාවේ මා හොඳින් අසා ඇති " ද අල්විස්ලා" තිදෙනෙකු වූහ. ඉන් එක් අයෙකු වූයේ දේශපාලනය නිසා ප්‍රසිද්ධියට පත් ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. දෙවැනි අල්විස් මා තදින්ම ඇලුම් කළ මගේ ලෝකයේ වීරයන් අතර ඉහළින්ම ජීවත්වූ එහෙත් දේශපාලනය විසින් ඉතාමත්ම අඩු වයසින් අපට අහිමි කළ කවියකු, ගේය පද රචකයකු, නිවේදකයකු හා මාධ්‍යවේදියෙකුද වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාය.
‘‘රෙක්ස් කොඩිප්පිලි හිස බූගායි’’ කාලවකවානු අමතක වුව ද පුවත්පතක තිබූ මේ සිරස තාමත් මතක ය. රෙක්ස් කොඩිප්පිලි සිය හිස බූ ගෑවේ ගාමිණී හේවාවිතාරන අධ්‍යක්ෂණය කළ ‘‘රක්තා’’ චිත්‍රපටයේ රක්තා ගේ පියා ගේ (එම චරිතයේ නම මේ මොහොතේ සිහිපත් නොවේ) චරිතයට පණ පෙවීම සඳහා ය.
මෙවර ආචාර්ය ධර්මසේන පතිරාජයන් ගේ, බඹරු ඇවිත් සිනමා කෘතිය 2015 ජුලි මස 26 වන ඉරිදා මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.