සැප්තැම්බර් 26 වික‍්‍රමරාච්චි වත් මරා දමමුද...?

Published in කලා
Friday, 25 September 2015 11:55

‘සාහිත මධු සාදය –Season II (1 පියවර)’ යටතේ සමන් වික‍්‍රමාරච්චිගේ ‘අසන්ධිමිත්තා’ නම් වූ ප‍්‍රබන්ධ සාහිත්‍ය කෘතිය සංවාදයට ළක් කිරීම 2015 සැප්තැම්බර් 26 දින සවස 4 සිට BMICH හි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේදී (වායුසමනය කළ පොත් එළි දක්වන ස්ථානය) පැවැත්වේ.

‘වික‍්‍රමරාච්චි වත් මරා දමමුද...?’ යන තේමාවෙන් යුතුව පැවැත්වෙන මෙම මහජන සම්භාෂණයේදී ජයතිලක කම්මැල්ලවීර, ටෙනිසන් පෙරේරා, පියල් කාරියවසම්, කේ. කේ. සමන් කුමාර, විදර්ශන කන්නන්ගර, ජනක ඉණිමංකඩ, කරුණා පෙරේරා, සුරේඛා සමරසේන, රන්ජන් අමරරත්න විසින් කෙටි සංවාද ප‍්‍රවේශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර ප‍්‍රභාත් හේමන්ත විසින් මෙම සාහිත සභාව මෙහෙයවනු ලබයි.

‘ලාංකේය පාදඩ යථාර්ථවාදයේ ඉන්ද්‍රජාලික යුග මොහොමතක - සාහිත මධු සාදය’ යන නමින් හඳුන්වා දී ඇති සාහිත්‍ය කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ විසිනි.

SahithamaduSadaya2

Last modified on Friday, 25 September 2015 11:58

Leave a comment

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us