මාසික සිනමා දැක්ම 15 - The First Grader චිත්‍රපටය

Published in කලා
Wednesday, 27 May 2015 10:18

‘‘ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ පසු පාලකයන් සිතන්නේ තම මඩිය තර කරගැනීම සහ බලය රැක ගැනීම ගැන පමණි. විශේෂයෙන් දරිද්‍රභාවය තුරන් කිරීම වෙනුවෙන් රජයන්ට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම මහත් ම අභාග්‍යයකි. සියලු යසඉසුරු සීමිත පිරිසකගේ පමණක් භුක්තියට සවි වීම නිසා බහුතරයක් මිනිස්සු සතුන්ටත් අන්ත දුක්ඛිත ජීවිත ගතකරති.‘‘

මාසික සිනමා දැක්ම 15

2015 මැයි 31 ඉරිදා සවස 3.30 ට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේ දී......

Justin Chadwick ගේ
The First Grader චිත්‍රපටය
සවස 3.30 ට අදහස් දැක්වීම - මහින්ද නාමල්
සවස 5.00 ට සිනමා කෘතිය ප්‍රදර්ශනය

සංවිධානය - විණැන කලා හා මාධ්‍ය පදනම

show

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us