ජාතික යොවුන් නාට්‍ය උළෙල අද ඇරඹේ

Published in කලා
Tuesday, 19 May 2015 09:33

තිස්‌පස්‌ වැනි ජාතික යොවුන් නාට්‍ය උලෙල අද (19 ) සිට 28 වැනිදා දක්‌වා සවස 6.30 ට කොළඹ 07, ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි බස්‌නාහිර පළාත් සෞන්දර්යය නිකේතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මෙම නාට්‍ය උළෙල ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබයි.

මේ සදහා සඳහා දිගු නාට්‍ය 06ක්‌, සිංහල කෙටි නාට්‍ය 12ක්‌ සහ දමිළ කෙටි නාට්‍ය 4ක්‌ සුදුසුකම් ලබා ඇත.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ඩබ්. ජී. එස්‌. එරන්දික මහතාගේ ආරාධනයෙන් අද සමාරම්භක දිනය වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයන් ලෙස, තරුණ කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ නාට්‍යවේදීන් රැසක්‌ ද සහභාගි වීමට නියමිතය.

1977 වසරේදී ප්‍රථම වරට යොවුන් නාට්‍ය උළෙල පවත්වා ඇත. 35 වැනි ජාතික යොවුන් නාට්‍ය උළෙල අරඹමින් අද දින දිනේෂ් සඳරුවන්ගේ "නියඟලා ප්‍රේමය" වේදිකාගත කෙරේ.

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us