ජාතික යොවුන් නාට්‍ය උළෙල අද ඇරඹේ

Published in කලා
Tuesday, 19 May 2015 09:33

තිස්‌පස්‌ වැනි ජාතික යොවුන් නාට්‍ය උලෙල අද (19 ) සිට 28 වැනිදා දක්‌වා සවස 6.30 ට කොළඹ 07, ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි බස්‌නාහිර පළාත් සෞන්දර්යය නිකේතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මෙම නාට්‍ය උළෙල ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබයි.

මේ සදහා සඳහා දිගු නාට්‍ය 06ක්‌, සිංහල කෙටි නාට්‍ය 12ක්‌ සහ දමිළ කෙටි නාට්‍ය 4ක්‌ සුදුසුකම් ලබා ඇත.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ඩබ්. ජී. එස්‌. එරන්දික මහතාගේ ආරාධනයෙන් අද සමාරම්භක දිනය වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයන් ලෙස, තරුණ කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ නාට්‍යවේදීන් රැසක්‌ ද සහභාගි වීමට නියමිතය.

1977 වසරේදී ප්‍රථම වරට යොවුන් නාට්‍ය උළෙල පවත්වා ඇත. 35 වැනි ජාතික යොවුන් නාට්‍ය උළෙල අරඹමින් අද දින දිනේෂ් සඳරුවන්ගේ "නියඟලා ප්‍රේමය" වේදිකාගත කෙරේ.

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us