මෙවර සම්මාන අහිමි උමාලිගේ අමුතු කතාව  

Published in කලා
Thursday, 22 February 2024 12:40

උමාලි තිලකරත්න කියන්නෙ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ වගේම රිදී තිරයේත් ඉහළින්ම වැජඹෙන අතිදක්ෂ ශිල්පිනියක්.

පසුගිය දිනෙක පැවැත්වුණු සුමති සම්මාන උළෙලත් සමඟ 'උමාලි'ට බොහෝ දෙනෙක්ගේ 'අවධානය' යොමු වුණේ ඈ පසුගිය වර ද 'සම්මානලාභී' වූ නිසයි.

සම්මාන ලැබූ පසු උමාලි කියූ කතාවකුත් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති.

අවසානයේ මේ 'සම්මාන අර්බුදය' නිසාම උමාලිව 'විවේචනය' කරන්නත් බොහෝ පාර්ශව පෙළඹුණා. 

4ewrewr 75

 

කෙසේ වෙතත් මෙවර 'සම්මාන උළෙල'දී උමාලිගේ පළමු විවාහයේ හිමිකරු වූ සාරංග සම්මානලාභී වනවා.

'පිතෘ' හි නිරූපණය කළ චරිතය නිසා මෙවර උමාලිත් සම්මාන අතරට නිර්දේශ වෙලා හිටියා.

ඒ ගැන ඇය සම්මාන උළෙලින් අනතුරුව අදහස් දක්වලා තිබුණේ මෙහෙම යි

 

'පිතෘ ටෙලි නාට්‍යයේ ගෞරිගේ චරිතයට... හොඳම නිළිය කියන අංශයෙන්.. මමත් නිර්දේශ වෙලා හිටියා. මෙහෙමයි.. ජූරිය වෙනස් වෙනවා, එයාලා බලන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා අපිට ඒ වෙන ඔිනෑම දෙයක් සාධාරණයි කියන තැනට පිලිගන්න වෙනවා. මම හැමදාම කියන්නෙ, උද්යෝගය වැඩියෙන්ම තියෙන්නෙ හමුවෙන පිරිස එකිනෙකා හමුවෙන්න, තොරතුරු බෙදාගන්න තියෙන අවස්ථාව නිසා....

ඇත්තටම ක්ෂේත්‍රයක අවංකව උද්යෝගයෙන් වැඩ කරන්නෙ කවුද කියලා අපි දන්නවා.. එතකොට ඒ අයව දැක්කම ඒ අය නිර්දේශ වුණත්, නොවුණත්... ඒගොල්ලන්ව ඇගයීමට ලක් වෙනව නම් ඒක ලොකු සතුටක්...

Last modified on Thursday, 22 February 2024 12:42

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us