lanka daily shot video
දැයේ දු දරුවන්ගේ අප්පච්චිලා යැයි නම් දැරු රාජපක්ෂලා අද රටට ජාතියට දේශ ද්‍රෝහියෙක් වී හමාරය. රට වල පල්ලට යවා අහිංසක දුප්පත් ජනතාවට බත් පතත් අහිමි කළ රාජපක්ෂලාට හුරේ දැමු කිසිවෙකුත් මේ රටේ තව දුරටත් ඔවුන් සමඟ සිට ගන්නේ නැත.. කොටින්ම දැන් රාජපක්ෂවරු නැත..පොහොට්ටුත් නැත..එය අමතක කළ යුතු නපුරු සිහිනයක මතකයක් පමණි.
lanka daily shot video
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.