මුට්ටි බින්දාට ඇස් කන් ඇර කතිරය ගහන්න Featured

Published in Video
Thursday, 22 August 2024 20:33

ජනාධිපතිවරණ සටන දැන් හිට් ලිස්ට් එකට පැමිණ ඇත්තේය.
දේශපාලන උණුසුම මේ රටේ ජනතාව අතිශයින් විඳිනු රිසි ඉසව්වකි. ඒ තරමට ශ්‍රී ලාංකිකයෝ දේශපාලන සත්ත්වයෝය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබූ අතර අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙන ලදි. එම නාමයෝජනා 39 ම මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් පිළිගන්නා ලදි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39ක් තරග වදී.

මෙවන් පසුබිමක ජනාධිපතිවරණය සදහා සකස් කරනු ලබන ජන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවි තිබෙ.


 

 

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us