සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර තිබේ.

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (26) දිනයේ දී අධිකරණය විසින් ඇප ලබා දීම සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අද දින එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා සිදු කළ විදේශ සංචාර 23ක සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු විශාල ලේඛනයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පසුගිය මැයි මස 08 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිණි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජාලා ක්‍රියාකාරවරයෙක් වශයෙන් කටයුතු කරන සුදත්ත තිලකසිරි සඳහන් කරයි.

මේ රට, ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක්. ඒ අතර යම් යම් ප්‍රමාණයන්ගෙන් හෝ මේ ලෝකයේ ඇති හැම ඛනිජයක්ම පාහේ ලංකාවේ ද ඇත. නමුත් මේ තිබෙන ඛනිජ සම්පත් වලින් තවමත් හරි හමන් වැඩක් ගන්නේ නැත. මේ නිසා කොයි සම්පත රටේ තිබුණත්, තවමත් රට දුප්පත්ය.

ඉන්දුනීසියානු කළු කුකුළා අයම් සෙමානි යනු දුර්ලභ කුකුළු වර්ගයකි.

40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...

නූතන යුගයේ මානව සම්බන්ධතා තුළ ඇති වී ඇති විශාලතම අඩුපාඩුව නම් සංවාදයේ අඩුවයි. මිනිසුන් එකිනෙකා සමඟ සැබෑ අන්දමින් සංවාදයක යෙදෙන්නේ නැත. ඔවුන් එකට වාඩි වී කතා කිරීමට හෝ එකිනෙකාට සවන් දීමට කැමති නැත. ඒ වෙනුවට, ඔවුන් රඟහල්, සිනමාහල්, රූපවාහිනී, රේඩියෝ හෝ පොත් වෙත යොමු වේ. නමුත්, එකිනෙකා සමඟ සැබෑ සංවාදයක යෙදීමේ සුන්දරත්වය ඔවුන් අත්හැර ඇත.

Page 1 of 207

Connet With Us