කිරි හොද්දකට, කිරි මාළුවකට උළුහාල් තේ හැඳි භාගයක් විතර එකතු කලාම එන රසය අපි හැමෝම හොඳට දන්නවා.

ඊයේ ලංකාවේ සමහර වෙබ් නිව්ස් අඩවි වල පළවූ පුවත් අතර, පෙනී නොපෙනී ගිය පුවතක් වූයේ මහනුවර ධර්මරාජ ප්‍රථාමික විදුහලේ "විවිධ ප්‍රසංගය" තහනම් කිරීමේ ප්‍රවෘත්තියයි.

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම පොල් පාරිභෝජනය කරන රටවල් අතරින් එකකි. අපේ ආහාර රටාව සහ පොල් අතර ඇත්තේ ආත්මීය බැඳීමක් යැයි කීම වඩාත් නිවැරදිය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගෙන් කෑමට කැමැතිම කෑම කුමක්ද ඇසුවොත් ලැබෙන උත්තරය පොල් සම්බෝල, කරවල බැදුම සමග කැකුළු බත් ය.

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕනෙ. මග් එකට අල්ලන ප්‍රමාණෙ අනුව වෙනස් කරගන්න පුළුවන්.

අද ලිපිය අපේ ආදරණීය සුනඛයන්ගේ ඉතිහාසය, පරිණාමය සහ කාලයත් සමග ඔවුන් අපගේ හොඳම මිතුරන් බවට පත්වූ ආකාරය පිළිබඳවයි.

මේ වෙමින් පවතින්නේ වත්ත බද්දට දී ඇස්සට නියවීමක්ද?
චීනය, ඉන්දියාව, ඇමරිකාව ගැන ලාංකික සමාජය පවත්වාගෙන සම්ප්‍රදායක සිතුම් පැතුම් නැවත සිතා බලන්නට කාලය පැමිණ තිබේ.

අද ඔබ වෙනුවෙන් අපි ගෙන එන ලිපිය Rottweiler සුනඛයන් පිළිබඳවයි 

අපේ ජීවිතේ තියෙන්න වතුර අත්‍යවශ්‍යයි කියන එක ඔයා දන්නවනේ. අපේ ඇඟේ බරෙන් 60%ක් විතර හැදිලා තියෙන්නේ වතුර වලින්.

Page 3 of 207

Connet With Us