මේ රට, ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක්. ඒ අතර යම් යම් ප්‍රමාණයන්ගෙන් හෝ මේ ලෝකයේ ඇති හැම ඛනිජයක්ම පාහේ ලංකාවේ ද ඇත. නමුත් මේ තිබෙන ඛනිජ සම්පත් වලින් තවමත් හරි හමන් වැඩක් ගන්නේ නැත. මේ නිසා කොයි සම්පත රටේ තිබුණත්, තවමත් රට දුප්පත්ය.

ඉන්දුනීසියානු කළු කුකුළා අයම් සෙමානි යනු දුර්ලභ කුකුළු වර්ගයකි.

40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...

නූතන යුගයේ මානව සම්බන්ධතා තුළ ඇති වී ඇති විශාලතම අඩුපාඩුව නම් සංවාදයේ අඩුවයි. මිනිසුන් එකිනෙකා සමඟ සැබෑ අන්දමින් සංවාදයක යෙදෙන්නේ නැත. ඔවුන් එකට වාඩි වී කතා කිරීමට හෝ එකිනෙකාට සවන් දීමට කැමති නැත. ඒ වෙනුවට, ඔවුන් රඟහල්, සිනමාහල්, රූපවාහිනී, රේඩියෝ හෝ පොත් වෙත යොමු වේ. නමුත්, එකිනෙකා සමඟ සැබෑ සංවාදයක යෙදීමේ සුන්දරත්වය ඔවුන් අත්හැර ඇත.

ලංකා බැංකුවේ ඉහළ කලමණාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිළි ගනනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්ගේ ශක්තිය, සුන්දරත්වය සහ නිර්භීත බව ජීවිතයේ සෑම අභියෝගයක් මැදින්ම ඔප් නංවා ගන්නා කලාවක් බවට පත්ව ඇත. ඔවුන්ගේ ජීවිත ගීතය කඩා වැටුණු කැබලිවලින් ගොඩනැගුණු දිව්‍යමය සුන්දරත්වයකි.

නිදහසෙන් පස්සේ මේ රට පාලනය කළේ හොරුන්ය. අවුරුදු 76 ක් තිස්සේ මේ හොරු ටික රට කෑවා.

දුවේ මේ ඔයාටයි !!!

Published in අනං මනං
Tuesday, 28 January 2025 13:52
දූවලටයි මේ – ඔබේම මාර්ගය සොයා, ඔබේම සාර්ථකත්වයට යන්න..!
ජීවිතය කියන්නේ පිරිසිදු මාර්ගයක යන එකක්ම නොවෙයි.
Page 2 of 208

Connet With Us