දුම්රිය භාවිතයෙන් ගමනාගමනයේ යෙදෙන මඟීන්ට තම දුම්රිය ඒ මොහොත් ඇති ස්ථානය තම ජංගම දුරකතනයෙන් සොයාගැනීමේ පහසුකම දැන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ මට්ටමින් ආරම්භ කර තිබේ.

වසර 24කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආජන්ටිනාව ඊයේ සමත් විය. ඒ, බෙල්ජියම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත්කරමිනි.

Apple iPhone 6 ලබන සැප්තැම්බර් 25 වනදා වෙළඳපළට නිකුත් කිරීමටනියමිත බව වාර්තා වෙයි. චීන වාර්තාවක සදහන් වන්නේ iPhone Air ලෙස මෙය නම්කර ඇති බවයි.

ජන බලය ගොඩනැගිය හැකි එකම සංවිධානය එක්සත් ජාතික පක්ෂය බව පවසන විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, ආණ්ඩුවට, ජනතාවට සහන දීමට නොහැකි බව අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බේරුවල පැවති වැඩමුළුවේ දී ඇමතිවරුන්ට අඳින්නට දුන් ජනාධිපතිවරයාගේ රූපය සහිත ටී ෂර්ට් ඇමති වාසුදේව නානායක්කාර මහතා හා ඇමති ජී. එල්. මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

උතුරු ඉරාකයේ සුනී මුස්ලිම් සටන්කාමීන් විසින් රඳවා ගනු ලැබ සිට නිදහස ලැබූ ඉන්දියානු හෙදියන් හතලිස් හය දෙනා විශේෂ ගුවන් යානයකින් තම ගම් බිම් බලා පැමිණියහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට සැලසුම් කළ එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනෙකු ඊයේ (4) මැලේසියානු ආරක්ෂක නිලධාරීන් විසින් ඇත අඩංගුවට ගනු ලැබ ඇත.

උදාරි මේ දවස් ටික ගෙවන්නේ හරිම කාර්යබහුල විදියටයි.ඒ මොකද කියනවානම් උදාරි මේ දවස් වල ඉන්නේ චිත්‍රපටයක රූ ගැන්වීමකට සහභාගි වෙලයි.චිත්‍රපටයේ නම තමයි “ආදරණීය කතාවක්“.ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ පුරා මාසයකටක් අධික කාලයක් රූ ගතකිරීම් සිදුකිරීමට නියමිතයි.මේ සිනමාපටයේ උදාරිත් සමඟ ප්‍රධාන භුමිකා හොබවන්නේ හේමාල් රණසිංහ හා අරුණි රාජපක්ෂයි.

මේ චිත්‍රපටයේ එන උදාරි පෙනී සිටින චරිතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න උදාරීට සිදුවෙලා තියෙනවා.මොකද මෙහි එන උදාරි රඟන චරිතයේ ගිටාරයක් වයන දර්ශන බොහෝමයක් තිබිලා තියෙනවා.ඉතින් මේ චරිතය හරියාකාරව නිරුපණය කරන්න ඕන නිසා කවදාවත් ගිටාරයක් අතින් නොඅල්ලපු උදාරි ගිටාර් ගහන්නත් පුරුදු වෙලා.උදාරිගේ ප්‍රැක්ටිස් කිරිල්ල කොහොමද කියනවා නම් දැන් උදාරිට හොඳට ගිටාර් ගහන්නත් පුලුවන් කියන්නේ.

(cinema.lk)

Adaraneeya-Kathawak 1

Adaraneeya-Kathawak 2

Adaraneeya-Kathawak 3

Adaraneeya-Kathawak 4

Adaraneeya-Kathawak 5

Adaraneeya-Kathawak 6

Adaraneeya-Kathawak 7

 

Adaraneeya-Kathawak

Adaraneeya-Kathawak 10

Adaraneeya-Kathawak 9

Adaraneeya-Kathawak 8

“පුංචිම කා‍ලේ වැස්සක් වැටෙනකල් මම බලා ගෙන ඉන්නේ කඩදාසි බෝට්ටු හදලා වතුරේ පා කරලා යවන්න. වැස්සෙ දැඟලුවට, වැලි සෙල්ලම් කළාට, මැටිවලින් රූප ඇඹුවට අම්මගෙන් කවදාවත් තහංචි වැටුණේ නැහැ.ගෙදර වැඩට කට්ටිය හිටියට උයන පිහන මහන ගොතන කටයුතු අම්මා මට පුරුදු කළේ පුංචි කාලෙදීමයි. ගොයම් කපන කාලෙට මමත් කුඹුරු වැඩට උදව් වුණා. වටාපිටාවේ ළමයි එක්ක ඇති තරම් සෙල්ලම් කළා. ගෙදර වැඩට කට්ටිය හිටියට උයන පිහන මහන ගොතන කටයුතු අම්මා මට පුරුදු කළේ පුංචි කාලෙදීමයි. ගොයම් කපන කාලෙට මමත් කුඹුරු වැඩට උදව් වුණා. වටාපිටාවේ ළමයි එක්ක ඇති තරම් සෙල්ලම් කළා. සමහරු කියනවා අද ළමයින්ට ළමා කාලය අහිමි වෙලා තියෙන්නේ අධ්‍යාපන තරගය නිසා කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. එදත් ඔය අධ්‍යාපන තරගය තිබුණා. ඒත් අපිට ළමාවිය විඳින්න ඉඩකුත් තිබුණා. මම මුලින්ම පුද්ගලික පන්තියකට ගියේ සාමාන්‍ය පෙළ කරද්දී. හැබැයි අපි එදා ළමා විය විඳිමින්, ජීවිතය විඳිමින් අධ්‍යාපන තරගයටත් ඉතා සාර්ථකව මුහුණදීලා පාසල් අධ්‍යාපනය වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ජයගත්තා.

දේව අනුහස් ලබාගැනීමට නම් තමාගෙන් තෙල් සාත්තුව සිදු කරගත යුතු බව පවසමින් ආනමඩුව ප්‍රදේශයේ 21 හැවිරිදි කාන්තාවක තනිව සිටි ගෙට රිංගා ඇයගේ ඇඳුම් උනා දමා තෙල් සාත්තු සිදු කරන අතරවාරයේ ලිංගික අතවරයක් කරන ලද පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Connet With Us