වාසු, ජනපතිගේ 'ටී ෂර්ට්' ප්‍රතික්ෂේප කරයි

Published in පුවත්
Sunday, 06 July 2014 09:40

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බේරුවල පැවති වැඩමුළුවේ දී ඇමතිවරුන්ට අඳින්නට දුන් ජනාධිපතිවරයාගේ රූපය සහිත ටී ෂර්ට් ඇමති වාසුදේව නානායක්කාර මහතා හා ඇමති ජී. එල්. මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයා ඇතුළු සියලුදෙනා එම ටීෂර්ට් ඇඳ සිටියේය.

එය ප්‍රතික්ෂේප කරමින් ජී. එල්. පිරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජීවිතයේ කවම කවරදාකවත් තමා 'ටී ෂර්ට්‌' ඇඳ නැති බවයි.

එහෙත්, වාසු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ, ප්‍රතිපත්තිමය කරුණක්‌ නිසාය. තමා යුනිෆෝම්වලට අකමැති බවත් යුනිෆෝම් දමාගැනීමෙන් අනසකට යටත් වීමට සිදුවන බවත් ඔහු පවසා ඇත.

(asianmirror)

Last modified on Sunday, 06 July 2014 09:42

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us