ඔහු මේ බව සඳහන් කරන්නේ ඔහුගේ යූටියුබ් නාලිකාවේ වීඩියෝ පටයක් ද එකතු කරමින්.
කෙසේ නමුත් අද දිනයේ ඔහුව අත්අඩංගුවට නොගතහොත් තම යූටියුබ් නාලිකාව වසා දමන බවට බවටද ඔහු තරයේ සඳහන් කර තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ සැම දෙනාටම නීතියේ එකසේ ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර අපරාධ කෙරූ රනිල් වික්‍රමසිංහට තවදුරටත් සැඟවීමට නොහැකි බව සඳහන් කරයි.