ඉන්දියානු හෙදියෝ ගම් බිම් බලා පැමිණෙති (Video)

Published in විදෙස්
Saturday, 05 July 2014 23:25

උතුරු ඉරාකයේ සුනී මුස්ලිම් සටන්කාමීන් විසින් රඳවා ගනු ලැබ සිට නිදහස ලැබූ ඉන්දියානු හෙදියන් හතලිස් හය දෙනා විශේෂ ගුවන් යානයකින් තම ගම් බිම් බලා පැමිණියහ.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් ඔවුහු ඉරාකයේ තික්රිත් හි රෝහලක සේවය කරමින් සිටියදීය පසුගිය මාසයේදී මුස්ලිම් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබිය.

බලාපොරොත්තු නොවූ ආකාරයට මෙම හෙදියන් සුනී සටන්කාමීන්ගේ පාලනයේ පවතින මොසුල් නගරයට රැගෙන යාමෙන් පසු කුර්දීස් නගරයක් වන අර්බිල් හිදී ඉන්දියානු බලධාරීන් වෙත භාර දුන් බව වාර්තාවේ.

මුස්ලිම් සටන්කාමීන් අහාර වර්ජිතව සිටි රාමදාන් සමයේ පවා හෙදියනට ඉතා හොඳින් සැලකු බව නිදහස ලබා පැමිණි එක් හෙදියක් පැවසුවේ ය.

හෙදියනට අමතරව ඉරාකයේ කොටුවී සිටි සියයකට වැඩි තවත් ඉන්දියානුවන් පිරිසක් ද මෙම විශේෂ ගුවන් යානයෙන් ඉන්දියාවට රැගෙන ආ බව වාර්තාවේ.

(බිබිසි)

Indian-Nurse-1

Indian-Nurse-3

Indian-Nurse-4

Indian-Nurse

Indian-Nurse-2

 

Indian-Nurse-5

Last modified on Saturday, 05 July 2014 23:56

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us