තාප්පයට යට වී එකොළහක් මරුට

Published in විදෙස්
Sunday, 06 July 2014 19:10

දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි ගබඩා සංකීර්ණයක අලුතින් ඉදි කළ තාප්පයක් කඩා වැටීමෙන් එකොළොස් දෙනකු මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

අධික වර්ෂාවෙන් පසු අලුතින් ඉදි කළ තාප්පය අසල කම්කරුවන් වැඩ කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.

කඩා වැටුණු තාප්පයේ කළු ගල් අතර සිරව සිටි එක් කම්කරුවෙකු අනතුරින් බේරා ගෙන තිබේ.

මිට සතියකට ඉහතදී චෙන්නායි නුවර ඉදි වෙමින් පැවති එකොලොස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හැට දෙනකු පමණ මරණයට පත් විය.

ඉන්දියාවේ මෙසේ ගොඩනැගිලි කඩා වැටීම සුලබ සිදුවීමක් වී තිබෙන අතර නිසි පරිදි නීති ක්‍රියාත්මක නොවන බවට සහ නිසි ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි ද්‍රව්‍ය ඉදිකිරීම් සඳහා යොදා ගැනීම එයට ප්‍රධාන හේතුව බව විශ්වාස කෙරේ.

සතියකට ඉහතදී චෙන්නායි නුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ජායාරුපයේ දැක්වේ.

(සංදේශය)

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us