දුම්රිය ගමන් කරන ස්ථානය ජංගම දුරකතනයෙන් බලන්න

Published in පුවත්
Sunday, 06 July 2014 10:51

දුම්රිය භාවිතයෙන් ගමනාගමනයේ යෙදෙන මඟීන්ට තම දුම්රිය ඒ මොහොත් ඇති ස්ථානය තම ජංගම දුරකතනයෙන් සොයාගැනීමේ පහසුකම දැන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ මට්ටමින් ආරම්භ කර තිබේ.

මේ යටත් පළමු පියවර ලෙස මුහුදුබඩ මාර්ගය ඔස්සේ ධාවනය වන දුම්රිය සඳහා තාක්‍ෂණය ඔස්සේ මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මකය.

දුම්රිය දෙපාර්තමේන්තුව සහ කොළඹ විශ්වවිද්‍යාලයයේ පරිගණක අංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

දැන් දුම්රිය ගමන් කරන ස්ථානය http://www.slrail.info/ බලාගත හැක.

Last modified on Sunday, 06 July 2014 11:13

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us