චන්ද්‍රිකාගේ දේශපාලන ගමනට දරුවන්ගේ විරෝධය

Published in පුවත්
Sunday, 06 July 2014 12:02

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවන ලෙසට ඇයගේ දරුවන් දෙදෙනා වන යශෝධරාගෙන් හා විමුක්තිගෙන් බලවත් බලපෑමක් එල්ලවී ඇත.

එම තත්වය යටතේ, 'පොදු අපේක්ෂයාට' සහය පළකරන බලවේගයක් වශයෙන් යළි දේශපාලනයට පිවිසෙන්නට ඇය අදහස් කර සිටිබ බව පිවිසේ.

ඒ අනුව, ජනාධිපතිවරණය ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකු වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බවද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us