Apple iPhone 6 සැප්තැම්බරයේ එයි

Published in පුවත්
Sunday, 06 July 2014 09:59

Apple iPhone 6 ලබන සැප්තැම්බර් 25 වනදා වෙළඳපළට නිකුත් කිරීමටනියමිත බව වාර්තා වෙයි. චීන වාර්තාවක සදහන් වන්නේ iPhone Air ලෙස මෙය නම්කර ඇති බවයි.

චීනයේ කර්මාන්ත ශාලා වාර්තා සදහන් කර ඇත්තේ සැප්තැම්බර් 15 වනදා මෙම ජංගම දුරකථනය කර්මාන්ත ශාලාවෙන් නිකුත් කිරීමට නියමිත බවයි.

නමුත් මෙම ජංගම දුරකථනය වෙළද පළට එක්වන්නේ සැප්තැම්බර් 25 වනදින බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.

මුලින්ම මෙම ජංගම දුරකථනය චීන වෙළද පලට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා කියයි.

අගල් 5.5 තිරයකින් යුක්තව මෙම දුරකථනය හදුන්වා දීමට බලාපොරොත්තු වනඅතර ඒ සමග iPhone 6 දුරකථනය වින්ඩෝස් සහ ඇනරොයිඞ් දුරකථනයන්ට සම වන ඇතිබවද එම වාර්තාවේ දැක්වෙයි.

(ලංකා පුවත්)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us