ලංකාවේ කාන්තාවන් දුම්වැටියට පුරුදුවෙමින් ඉන්නවා

Published in පුවත්
Saturday, 05 July 2014 15:09
Maithreepalaකාන්තාවන් දුම්පනයට ඇබ්බැහි වීම ශී‍්‍ර ලංකාවේද ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ඇතැයි අධ්‍යයනවලින් හෙළිව තිබෙන බව මතින් තොර සමාජයක් 2014 වැඩසටහනට ඊයේ සහභාගිවෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවැසුවේය.
 
එහිදී ඔහු මෙසේ පැවසුවේය , " අපේ රටේ දුම්පානය නිසා පමනක් එක් වර්ෂයකට මියයන සංඛාව 21000 ට වැඩියි...  ශී‍්‍ර ලංකික සමාජය තුල කාන්තාවන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා අඩුයි... නමුත් පහුගිය වර්ෂවල වාර්තාවෙනවා අපේ රටේ කාන්තාවන් දුම් වැටිය භාවිතා කිරීමේ සුළු වර්ධනයක් පෙන්නුම් කරනවා... "
 
 
කුමන දුරාචාර සිදු කළද මුදල් ඇත්නම්  ඕනෑම රෝගයකින් සුවපත් විය හැකි බවට වැරදි මතයක් සමාජ ගත වී ඇතැයිද අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේ රෝගීන් වෙනුවෙන් රජය දරන පිරිවැය ගැන  " සෞඛ්‍ය අමාත්‍යංශය එක පිලිකා රෝගියෙක් සදහා සමහර වෙලාවට ලක්ෂ 125 - 150 ක් වැය කරනවා... මේ දුම්වැටිය නිසා ... මත්ද්‍රව්‍ය නිසා.. බුලත් විට නිසා.. ඇතිවන පිළිකා තත්වයන් වලදී ප‍්‍රතිකාර කිරීම සදහා... සමහර වෙලාවට ලක්ෂ 150 ක් වියදම් කරලා රෝගියා මිය යන්න පුළුවන්.... "යනුවෙන්ද හෙළි කරමින්ය 
Last modified on Saturday, 05 July 2014 16:07

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us