පාදුක්‌ක පොලිස්‌ අත්අඩංගුවේ සිටි මාංචු දැමූ සැකකරුවෙක්‌ 05 දා, දහවල් 12.30 ට පමණ ජාඇල දඬුගම් ඔයට පැන පලා යැමට උත්සාහ කරන විට ජලයට පැන්න පොලිස්‌ නිලධාරියා ඇතුළු තවත් අයකුට පහර දී ජලයේ නොපෙනී ගිය පුවතක්‌ ජාඇල දඬුගම බණ්‌ඩාරවෙල පාර ප්‍රදේශයෙන් වාර්තා විය.

ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.

Muslimමේ වන විට ලංකාව සිය ඉතිහාසයේ ඛේදජනක යුගයේ තවත් අදියරකට අවතීරණය වී සිටී තිස් වසරක් තිස්සේ කළ යුද්ධයක් අවසන් කර තවත් විකාර රූපී නිහඬ එහෙත් බිහිසුණු වසර කිහිපයක් අපි ගත කරමින් සිටි අතර මේ වන විට ආගම් වාදී දි ගැසුණු සිවිල් කැරළි කාරිත්වයකට රට ඇද දමමින් තිබේ. ජාතිය ආගම මුල් කර ගත් මුග්ධයන්ගේ සටන් ශ්‍රී ලංකාවට අලුත් දෙ නොවේ ලෝකයටද අලුත් දේ නොවේ.

අපේ පුතාලා ගැන මට හරිම බයයි අනේ. කාගෙන්වත් අහන්න විදිහකුත් නැහැ. ඩොක්ටර් ගෙන් අහන්නත් මොකක්ද වගේ. දවසක් ඩොක්ටර්ගෙන් අහන්නම ගිහින් ලැජ්ජාවක් හිතුන නිසා ආපසු ආවා”

“ඇයි මොනවා හරි ලොකු ප්‍රශ්නයක්ද?”

FootBallමේ දිනවල මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ බ්‍රසීලය දිහාවට. එයට හේතුව තමයි ලෝක පාපන්දු තරඟය එරට තුල පැවැත්වෙමින් තිබීම. බ්‍රසීලය හා පාපන්දු තරඟ සම්බන්ධයෙන් විවිධාකාර පුවත් නිර්මාණය වෙමින් පවතිනවා.
 
පාපන්දු සම්බන්ධයෙන් අලුතින්ම අහන්න ලැබෙන පුවතක් තමයි ලිංගික සංසර්ගය යෙදීම මගින් පාපන්දු ක්‍රීඩාවේ වැඩි දක්ෂතා පෙන්වීමට හැකියි යන මතයක් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වීම. 

සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි ගබඩා සංකීර්ණයක අලුතින් ඉදි කළ තාප්පයක් කඩා වැටීමෙන් එකොළොස් දෙනකු මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

විනය විරෝධි ක‍්‍රියාවන්වලට සම්බන්ධ වී දඩුවම් ලැබු සියලුම සිසුන්ට කුමන ආකාරයක හෝ කොන්දේසියක් නොපනවා සමාව ලබාදීමට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරිය තීරණය කර ඇත.

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ජාතික ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කොළඹ නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුට ඩෙංගු රෝගයට ගොදුරුවීමේ බරපතළ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

Connet With Us