මානව හිමිකම් ගැන ඕස්ට්‍රේලියාවේ නිරුවත

Published in පුවත්
Sunday, 06 July 2014 14:07

ලෝකයේ අනෙක් රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව සැලකිළිමත් වූවද තමන් මානව හිමිකම් සඳහා සැලකිළිමත් නොවන බව පසුගියදා ඕස්ට්‍රේලියාව ලෝකයටම පෙන්වා දුන්නේය.

බෝට්ටු දෙකකින් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට ලඟා වී සිටින දෙසීයකට අධික ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ට රටට පිවිසීමට අවසර නොදීමට ඕස්ට්‍රේලියාව ක්‍රියා කළ අතර ඔවුන් සම්බන්ධයෙන් අදහසක් පළ කරනු ලැබීම පවා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් බැහැර කරනු ලැබීය.

මේ තත්වය ජාත්‍යන්තර නීති රීති, සම්මුතීන් සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වන බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසති.

ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කටයුතු කරන ආකාරය පිළිබඳව අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයද තම බලවත් කනස්සල්ල පළ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us