මානව හිමිකම් ගැන ඕස්ට්‍රේලියාවේ නිරුවත

Published in පුවත්
Sunday, 06 July 2014 14:07

ලෝකයේ අනෙක් රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව සැලකිළිමත් වූවද තමන් මානව හිමිකම් සඳහා සැලකිළිමත් නොවන බව පසුගියදා ඕස්ට්‍රේලියාව ලෝකයටම පෙන්වා දුන්නේය.

බෝට්ටු දෙකකින් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට ලඟා වී සිටින දෙසීයකට අධික ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ට රටට පිවිසීමට අවසර නොදීමට ඕස්ට්‍රේලියාව ක්‍රියා කළ අතර ඔවුන් සම්බන්ධයෙන් අදහසක් පළ කරනු ලැබීම පවා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් බැහැර කරනු ලැබීය.

මේ තත්වය ජාත්‍යන්තර නීති රීති, සම්මුතීන් සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වන බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසති.

ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කටයුතු කරන ආකාරය පිළිබඳව අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයද තම බලවත් කනස්සල්ල පළ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us