හමුදාවෙන් පැන ආ සෙබලා කුඩුත් එක්ක මාට්ටු

Published in පුවත්
Sunday, 06 July 2014 14:08

හෙරෝයින් මත් කුඩු පානය කිරීමට ඇබ්බැහි වී සිටි යුධ හමුදාවේ හිටපු සෙබළෙකුව මත් කුඩුද සමග මාරවිල - හත්තිනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.

සැකකරු සතුව තිබී හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 600 ක් පොලිස් බාරයට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිසැකකරු මාරවිල - හත්තිනියේ පදිංචි 29 හැවිරිදි අයෙකි.

ඔහු පනාගොඩ පිහිටි යුධ හමුදාවේ සිවිල් ඉංජිනේරු බලකායට අනියුක්තව සේවය කර ඉන් පලා විත් සිටි අයෙකු බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

සැකකරු සහ ඔහු සතුව තිබූ හෙරෝයින් මත් කුඩු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ජුඩ් සමන්ත)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us