කොළඹට එන අයට ඩෙංගු අවදානමක්

Published in පුවත්
Sunday, 06 July 2014 18:18

කොළඹ නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුට ඩෙංගු රෝගයට ගොදුරුවීමේ බරපතළ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේ දී ඩෙංගු රෝගීන් සියයට 40 ක වැඩිවීමක් දක්නට ලැබෙන බව එම අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව පසුගිය ජුනි මාසයේ දී රෝගීන් 320 ක් හමුවී ඇති අතර මේ වසරේ දී එම සංඛ්‍යාව 450 ක් බවද වසංගත රෝග විද්‍යා අංශ දත්ත පෙන්වා දේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us