කොළඹට එන අයට ඩෙංගු අවදානමක්

Published in පුවත්
Sunday, 06 July 2014 18:18

කොළඹ නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුට ඩෙංගු රෝගයට ගොදුරුවීමේ බරපතළ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේ දී ඩෙංගු රෝගීන් සියයට 40 ක වැඩිවීමක් දක්නට ලැබෙන බව එම අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව පසුගිය ජුනි මාසයේ දී රෝගීන් 320 ක් හමුවී ඇති අතර මේ වසරේ දී එම සංඛ්‍යාව 450 ක් බවද වසංගත රෝග විද්‍යා අංශ දත්ත පෙන්වා දේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us